Social and Equity
ලංකාද්වීපයට බුදු දහම දායාද කරමින් අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබේ.
-
Details
-
Social and Equity
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන් ද එක්කරමින් දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ජුනි 09,10 හා 11 යන දියන් හි දී විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කෙරෙනු ඇති.
-
Details
-
Social and Equity
ජූනි (05)ට යෙදී තිබුණු ජගත් පරිසර දිනය නිමිත්තෙන්, “ඉවත ලන බැරල් ප්‍රමිතිගත කසළ බඳුන්” ලෙස සකසා දිවයින පුරා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සිපෙට්කෝ සමාගම සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාවට නංවා තිබෙන අතර එම ව්‍යාපෘතිය ඊයේ (05) මුතුරාජවෙල ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.
-
Details
-
Social and Equity
තිස් වසරක යුද ගැටුම් හේතුවෙන් විනාශ වී ගිය කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානය නැවත යථාතත්තවයට පත් කර මේ වන විට දුම්රිය ධාවන කටයුතු ද යථාතත්තවයට පත්වී ඇති අතර තවදුරටත් පුළුල් සේවාවක් ඉටුකිරීමට ප්රවාහන අමාත්යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.
-
Details
-
Social and Equity
ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම - 2025” පාගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය ඊයේ (07) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
-
Details
-
Social and Equity
ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාව සඳහා පොදු ප්‍රවාහන සේවයක අවශ්‍යතාවය සපුරාලීම සඳහා වූ මූලික පියවරක් ලෙස අද (04) සිට ගුවන්තොටුපොළ තුළ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් ඇරඹේ.
-
Details
-