දැනට සිරගතවී සිටින කලාකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනපති සමව ලබාදීම සඳහා කළා ක්ෂේත්‍රයේ සියලු අංශ එකතු කිරීම සඳහා දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් චෝදනා වලින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළේය.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. තරගය රාත්‍රී 8 ට ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ළමා ශ්‍රමය වැඩි වශයෙන් යොදාගන්නා දිස්ත්‍රික්ක ලෙස කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හදුනා ගෙන ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා. කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ වතුකරය ආශ්‍රිතව ද කම්කරු නිලධාරීන් යොදවා ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීම් සිදුකරන බවයි.
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අද (27) පෙරවරුවේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.
ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සංගම් ඉදිරිපත් කළ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් පිළිබද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ලොව විශාලතම ආරු නුල් නිල් මැණික් පොකුර මෙරට ගෙවත්තකින් හමුවී ඇති බව ශ්‍රී ලංකා බලධාරීන් සඳහන් කර සිටිනවා. කිලෝග්‍රෑම් 510ක බරකින් යුත් මෙහි කැරට් මිලියන 2.5ක් පමණ අඩංගු වන බවට සැලකෙන අතර එය “සෙරන්ඩිපිටි නිල් මැණික්” ලෙස නම් කර ඇත.
In what appeared to be a breakthrough in the production of medical items, the government will fully depend on locally manufactured saline and other related liquid used in healthcare from September 1 ,2021 onwards , a move that will save US$ 5 million spent otherwise for imports annually, Daily Mirror learns .
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට සාමාජිකත්ව මුදල් ලෙස වාර්ෂිකව ලැබෙන රුපියල් මිලියන 120ක මුදල් මහ සභාවේ විධිමත් අනුමැතියකින් තොරව සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (26 වැනිදා) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
The 600,000 people, above the age of 30 years, who received the first dose of Astrazeneca, but who have not received the second doses are vulnerable to the rapidly spreading Delta variant in the country, a leading health expert told Daily Mirror yesterday.
වාර්ෂිකව ප්ලාස්ටික් යෝගට් කෝප්ප ටොන් 96- 100ත් අතර ප්‍රමාණයක් භාවිතයෙන් පසු මෙරට පරිසරයට බැහැර කෙරෙන බව පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී හෙළිකර තිබේ.
චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් සහ සිරින්ජර් ලක්ෂ 16 ක් අද පෙරවරුවේ මෙරටට රැගෙන එනු ලැබුවා. එම එන්නත් සහ සිරින්ජර් තොගය මෙරටට රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 02 ක් මගින්.
පිහිනුම් ශූර මැතිව් අබේසිංහ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් සියය නිදහස්ආර පිහිනුම් ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද එක්වනවා.
Page 358 of 715