Friday, May 01, 2026
Follow Us
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

කඩුගන්නාවේ එක් මංතීරුවක් විවෘත වෙයි


නායයෑමේ අවදානක් හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (17) දහවල් 12න් පසු ගමනාගමනය සඳහා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා

නායයාමේ අවදානමක් හේතුවෙනුයි, පසුගියදා මෙම මාර්ගය වසා දැමීමට ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙනු ලැබුවේ.

(Aruna)