Thursday, August 21, 2025
Follow Us
Social and Equity

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කළ “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායම අද අලුයම සමත් වුණා.

Social and Equity

සෞඛ්‍ය අමාත්‍යංශය තුළ රාජකාරි කටයුතු සඳහා අනියුක්තව සිටින අතිරේක වෛද්‍යවරුන් රෝහල් වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

Social and Equity

ඩෙල්ටා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුට රෝග ලක්ෂණ පහළවීම සඳහා අවම වශයෙන් දින 05 ක හෝ 06 ක කාලයක් ගතවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණවලදී අනාවරණය වී තිබෙනවා. රෝග ලක්ෂණ පහළ නොවුවද තවත් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීම සිදුවන බැවින් මෙය ඉතා භයානක තත්තවයක් බවයි එම විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ.

Social and Equity

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනතාව දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් අද පෙරවරු 10 සිට පෙරවරු 11.30 දක්වා සියලු විද්‍යුත් නාලිකා හරහා සජීවීව විකාශය කෙරෙනවා.

Social and Equity

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන එම ධූරයෙන් ඉවත් කරනු ඇති බවට විවිධ වාර්තා පළ වුණා.

Social and Equity

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නත ලබාගත් තවත් පුද්ගලයින් එක් ලක්ෂ 7,930 දෙනෙකු සිය එන්නත්කරණය ඊයේ දිනයේදී සම්පූර්ණ කළා.

Social and Equity

දුම් පානය කරන පුද්ගලයන්ට කොවිඩ් 19 රෝගය වැළදීමේ සම්භාවිතාවය 14 ගුණයකින් ඉහළ අගයක් ගන්නා බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසයි.

Social and Equity

ශ්‍රී ලංකාවේ ඩෙල්ටා වෙනස්වීම ගැන අනාවරණයක්

Social and Equity

ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

Social and Equity

පාස්කු ප්‍රහාරය සිදුවී මාස 28ක් ගතවන අද දිනයේ රාත්‍රී 07 සිට 08 දක්වා නිවෙස් තුළ සිට ජප මාලය උච්චාරණය කර යාඤා කරන ලෙස කතෝලික සභාව බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

Social and Equity

කොවිඩ් මරණ 195ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Social and Equity

එළඹෙන 21 වනදා පවැත්වීමට නියමිත පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විරෝධය පා දිවයින පුරා ක්‍රියාත්මක කළු කොඩි විරෝධතාවය පිළිබඳව කතෝලික අගරදගුරු පදවිය කරුණු පැහැදිලි කරණු ලැබුවේය.

Social and Equity

ඇදිරි නීති සමයේ බලපත්‍රයක් නොමැතිව මත්පැන් අලෙවි කිරීමට සූදානම් වූ පිරිසක් කොටු වේ

Social and Equity

ඉදිරි සති දෙක තුන තුළ මෙරට කොවිඩ් ආසාදිතයින්ට වෙන දේ

Social and Equity

දෛනිකව වාර්තාවන පුද්ගල මරණ අතර වයස අවුරුදු 60ට අඩු පුද්ගලයින්ගේ මරණවලද ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබෙනවා.

Social and Equity

ගතවූ සතියක කාලය සැසදීමේදී මෙරට දෛනික කොරෝනා මරණ සිදුවීමේ සම්භාවිතාව සියයට 146කින් ඉහල ගොස් තිබෙනවා.

Social and Equity

කොවිඩ් දරුවෙකු බලා ගන්නා විට මේවා ගැනත් සැළකිලිමත්වන්න

Social and Equity

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිතිවල අවධානය යොමුව තිබෙනවා.