Wednesday, March 04, 2026
Follow Us
අලුතින් ගෑස් මිලදී ගන්න අයට විශේෂ නිවේදනයක්

සිලින්ඩරයේ දිනය පරීක්ෂා කර ගෑස් මිලදී ගන්නැයි ඉල්ලීමක්


ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේදි එහි මුදුනත ඇති වෑල්වය වසර පහක් ඇතුළත වෙනස් කර ඇත්දැයි සැළකිලිමත් වන ලෙස බලශක්ති විශේෂඥයන් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ගෑස් සිලින්ඩරයද වසර පහක් ඇතුළත ප්‍රමිතිය පරීක්ෂා කර තහවුරු කළ යුතු අතර ඒ අනුව, ගෑස් මිලදී ගැනීමේදී සිලින්ඩරයේ සටහන් කර ඇති දිනය සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසයි, ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

(Aruna)