Wednesday, March 04, 2026
Follow Us
වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක්

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය කියන කතාව


ලබන වසරේදී වාහන ආනයනය කිරීම සිදු නොකරන බවට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළද, දැනටමත් වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක් සිදුව ඇති බව, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම ඊට හේතුවී ඇති බවටයි වාර්තා වන්නේ

(Aruna)