Thursday, August 21, 2025
Follow Us
Social and Equity

කොළඹ රෝගීන්ගෙන් 90%කට ඩෙල්ටා

Social and Equity

පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවත් නගර කිහිපයක කඩ සාප්පු වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අතරට ගාල්ල තවලම, මාතර හා කඹුරුපිටිය, අනුරාධපුරය, හැටන් කොටගල, ගල්ගමුව හා කිලිනොච්චිය ද අයත්. ගාල්ල නෙත් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ ගාල්ල නගරයට පිවිසෙන ජනතාවද සීඝ්‍රයෙන් අඩු වී ඇති බවයි.

Social and Equity

While stressing that Epidemiology Unit is accused of the credibility of the morbidity and mortality data on COVID -19, Government Medical Officers Association (GMOA) in a missive to the President said that the Epidemiology Unit has failed in all the six tasks they are accountable for.

Social and Equity

රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව දෛනික කොවිඩ් මරණ ප්‍රමාණය 200 ආසන්නයට පැමිණ ඇති බවත්, මේ වනවිට දැඩි අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ට දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට බැරි තත්වයට, ශ්වසන ආබාධ සහිත කොවිඩ් රෝගීන්ට රෝහලක ඇඳක් සොයාගත නොහැකි තත්වයට රෝහල් ධාරිතාවය අර්බුදයට ගොස් ඇති බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

Social and Equity

දුම්රිය ස්ථාන 10ක් වැසෙයි

Social and Equity

ටයර් දමා කොවිඩ් මළ සිරුරු පුච්චන්න නගරාධිපති සැරසෙයි

Social and Equity

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට සතියක කාලයක් වසා දැමීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපි යොමු කරමින් ඉල්ලා තිබෙනවා.

Social and Equity

Health authorities stated that 3,676 persons tested positive for COVID-19 yesterday, raising the country’s total detections to 369,359.

Social and Equity

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ ගුරු විදුහල්පති වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Social and Equity

ගොඩනැගිලි ඉදි කිරීම් නවතී

Social and Equity

The Government this week decided on two further steps to strengthen the country’s fight against the COVID-19 pandemic, as they sought to increase the import of vaccines and oxygen.

Social and Equity

වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෙළෙඳ සංගම් ගත් තීරණය

Social and Equity

Prices of all bakery products including bread will be increased from next Monday (23), Bakery Owners' Association said.

Social and Equity

සමූහ වන්දනා අවලංගු කරයි

Social and Equity

කහටගහ මිනිරන් පතල කැනේඩියානු සමාගමකට විකුණා දැමීම සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු උත්සහ දරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. විෂය භාර අමාත්‍යවරයා හෝ අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස්වලින් තොරව අදාල නිලධාරියා කහටගහ මිනිරන් පතල විකුණා දැමීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් සිටින බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

Social and Equity

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකට කොරෝනා වෛරසය ආසාදනය වි තිබෙනවා. නෙත් නිවුස් වෙත වාර්තා වුණේ ඔහුගේ පවුලේ සමාජිකයින් කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

Social and Equity

හෙද හෙදියන් 105දෙනෙකුට කොරෝනා

Social and Equity

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. එරට ක්‍රිකට් ආයතනය ඊයේ ඒ බව නිල වශයෙන් නිවේදනය කළා.