Social and Equity
මතට ඇබ්බැහි වී සිදුකළ ලක්ෂ 13ක රන් බඩු කොල්ලය
-
Details
-
Social and Equity
රාජකාරි ගිනි අවියෙන් අවසන් ගමන් ගිය හමුදා සෙබළා
-
Details
-
Social and Equity
සම ඉවත් කරන ලද කුකුළු මස් කිලෝග්‍රෑම් එකක සිල්ලර වෙළඳපොලේ මිල රුපියල් 1250ක් දක්වා ඉහළ ගොස් තිබේ.
-
Details
-
Social and Equity
ගැබිණි මව්වරුන්ට දුන් බෙහෙත් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් එළියට
-
Details
-
Social and Equity
ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් නෞකාවක් හෙට (04) දිනයේදී දිවයිනට ළඟා වීමට නියමිත බව වාර්තා වේ.
-
Details
-
Social and Equity
ලක්ෂ තුනක් විදෙස් රැකියාව සදහා යොමු කරන්න සැලසුමක්
-
Details
-
Social and Equity
පවතින අර්බුදයත් සමග බිත්තර, කුකුළු මස් සහ දියර කිරි මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව ඒවා මිලදී ගැනීම ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ අමුද්‍රව්‍ය මිල සීග්‍රයෙන් ඉහළ යාම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.
-
Details
-
Social and Equity
පානදුර නිර්මල මාවත, ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37 ක පුද්ගලයෙක්. පොලිසිය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
-
Details
-
Social and Equity
යුවාන් මිලියන 500ක් වටිනා ඖෂධ චීනය පරිත්‍යාග කරයි
-
Details
-
Social and Equity
අනතුරු අවම කරගන්න කාළගුණයෙන් අනතුරු ඇඟවීමක්
-
Details
-
Social and Equity
” ඔයා ඇයි පොලිමෙ ඉන්නෙ ඔයා එන්න ඇතුලට යන්න “
-
Details
-
Social and Equity
දේශීය නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය හිඟවෙයි
-
Details
-