Wednesday, March 11, 2026
Follow Us
ඩොලර් හිඟයට ග්‍රාමීය වශයෙන් ලබාදිය හැකි විසඳුම් ගැන අනාවරණයක්

රට හමුවේ පවතින ඩොලර් අර්බුදයට ග්‍රාමීය මට්ටමින් ද විසදුම් ලබාදිය හැකි බව ලෝක අබාධිත හා පුනරුත්තාපන විද්වත් වෘත්තිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ආචාර්ය සුජීව වීරසිංහ පැවසුවේ පවතින නීති සංශෝධනය කර ග්‍රාමීයව වගා කරන තෝරාගත් බෝග අපනයනය කිරීමට අවස්ථාව සලසා දීමෙන් එලෙස රටට ඩොලර් ලබාගත හැකි බවයි.

Neth