The price of lunch packets will be increased by 20% in the wake of the price of a litre of diesel going up by Rs.113 from last night, Head of the All Island Canteen Owners' Association Asela Sampath said today.
රඹුක්කන ප්‍රදේශයේදී පැවති විරෝධතාවකට පොලිසිය විසින් වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
The All Island School Van Operators' Association (AISVOA) today said that they are compelled to increase the school van fares by Rs.1,000 as the Ceylon Petroleum Corporation (CPC) has increased its prices from last night.
ප්‍රීමා තිරිගු පිටි කිලෝවක මිල අද (19) දින සිට රු 40 කින් ඉහල දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.
ජනාධිපතිවරයා විසින් අද දින පත්කරන ලද නව කැබිනට් මණ්ඩලය පිළිගත නොහැකි අතර එය ඇස්බැන්ඳුමක් පමණක් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.
ඉදිරියේදී පැමිණෙන බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියේ වාර්ෂික මිල සංශෝධනය අනුව අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා වැඩිවීමට ඉඩ ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් අද (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත තමන්ට එරෙහි පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා හරහා විරෝධතාව ගොණු කර තිබුණි.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කරන ලද ඉල්ලීමක් අද (18) අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
Page 262 of 742