Social and Equity
විරෝධතාකරුවන් මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම
-
Details
-
Social and Equity
රට පුරා වාහන අමතර කොටස්වල දැවැන්ත හිඟයක් ඇතැයි ප්‍රවාහන වෘත්තිය සමිති පවසනවා. ඊට හේතුවී ඇත්තේ රට තුළ ඇති ඩොලර් අර්බුදයයි. ඔවුන් පැවසුවේ වෙළඳපොලේ ඇති අමතර කොටස්වල මිල පවා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. පවතින තත්ත්වය මත තම කර්මාන්තය සිදුකරගෙන යාමට නොහැකි වෙමින් ඇතැයි වෘත්තීය ත්‍රී රෝද රථ සේවක සංගමයේ සභාපති දේවානන්ද සුරවීර පැවසුවා.
-
Details
-
Social and Equity
රට මුහුණපා ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙවර මැයි දිනය සැමරීමේදී වෘත්තිය සමිතිවලට වෙනදාටත් වඩා වැඩි වගකීමක් පැවරී ඇති බව වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.
-
Details
-
Social and Equity
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් බැඳුම්කරය
-
Details
-
Social and Equity
මහා නායන ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කළ පරිදි රට ස්ථාවර කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස බල කරමින් කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අද පස්වරුවේ සංඝ සමුළුවක් පැවැත්වෙනවා.
-
Details
-
Social and Equity
පාර්ලිමේන්තුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ල ස්ථාපිත කර අදට වසර 40 ක් සපිරෙනවා. ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් 70 දශකය අගභාගය වනවිට එය වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යාමේ අවශ්‍යතාව මතුවුණා. ඒ අනුවයි ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝජනා වුණේ.
-
Details
-
Social and Equity
වරෙන්තු ලැබූ නිලධාරියා CID අධීක්ෂණය යටතේ පොලිස් රෝහලේ
-
Details
-
Social and Equity
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
-
Details
-
Social and Equity
වෙළෙඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව අඩු කෙරේ
-
Details
-
Social and Equity
නියෝගය ලැබුණු වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග
-
Details
-
Social and Equity
සංකේත වර්ජනයේ දුන් පණිවිඩය අවබෝධ නොකරගත්තොත් වෙන දේ
-
Details
-
Social and Equity
බත්තරමුල්ලේ සුපිරි වෙළෙදසැළක් ඉදිරිපිට සිදුවූ දේ
-
Details
-
Social and Equity
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අද දුන් නියෝගය
-
Details
-
Social and Equity
පිටුපස සිට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පළා යයි
-
Details
-
Social and Equity
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
-
Details
-