Social and Equity
බදුල්ල දිස්ත්රික් මහා වාරි මෙහෙයුම අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ ප්රධානත්වයෙන් බදුල්ල හාලිඇල මහජන ක්රීඩාංගනයේදී අද(09) පස්වරුවේ ආරම්භ කෙරිණි.
-
Details
-
Social and Equity
ඇති වූ ආපදා තත්ත්වය හේතුකොටගෙන අනාරක්ෂිත වූ දරුවන්ගේ ඡායාරූප (Photographs), දර්ශන පට (Video Clips), තොරතුරු (Details); සමාජ මාධ්ය සහ ජනමාධ්ය තුළ ප්රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය නිවේදනය කරයි.
-
Details
-
Social and Equity
ව්‍යසනයෙන් පසු ජන ජීවිතය සහ රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවත්, ඊට සිය ආශිර්වාදය පළ කරන බවත් මල්වතු, අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමිවරු පැවසූහ.
-
Details
-
Social and Equity
ප්රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය, නාවික සම්ප්රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සමාජ, පාරිසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි අද(09) අභිමානවත්ව සැමරීම සිදු විය.
-
Details
-
Social and Equity
"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ මහිම ඌවපරණගම ඌමා ඇල අමුණ ව්‍යාපෘතිය
බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ඌමාඇල අමුණ පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වයෙන් විනාශයට ලක්වූ අතර එය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණෙමින් පවති.
-
Details
-
Social and Equity
ව්යසනය හේතුවෙන් දුෂණයට ලක්වූ වෙරළ තීරයන් කඩිනමින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි. ඒ් අනුව මෙම විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන දෙසැම්බර් 19 වනදා දක්වා ක්රියාත්මක වන අතර දිවයින පුරා පිහිටි දිස්ත්රික් කාර්යාල 13ක් හරහා දූෂණයට ලක් වු වෙරළ කලාපය ආවරණය වන පරිදි පිරිසිදු කිරීම් කටයුතු සිදු කෙරේ.
-
Details
-
Social and Equity
දිට්වා සුළි කුණාටුව හේතු කොටගෙන ආපදාවට පත් වූ ජනතාවට සහන සලසන බවට ප්රකාශ කරමින් සහ ආපදාවට පත්වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරමින් කෙටි පණිවිඩ රාශියක් WhatsApp, Facebook ඇතුළු සමාජ මාධ්ය ජාලා ඔස්සේ සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇත.
-
Details
-
Social and Equity
ආපදාවට පත් ජනතාව ට සහන ලබාදීම ඇතුළු කටයුතු සිදු කරන කොත්මලේ නැගෙනහිර ප්රාදේශීය කාර්යාලයේ ස්ථාපිත ආපදා මෙහෙයුම් මැදිරියේ කටයුතු නිරීක්ෂණය සඳහා ප්රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය බිමල් රත්නායක මහතා පසුගිය දා එක්විණි.
-
Details
-
Social and Equity
හදිසි ආපදා තත්ත්වය හේතු කොට ගෙන වසාදමන ලද පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථානවලින් නැවත ආරක්ෂිතව ආරම්භ කළ හැකි සියලු පෙර පාසල් දෙසැම්බර් 16 දින සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කෙරේ.
-
Details
-
Social and Equity
ආපදාවෙන් පීඩාවට පත් ජනතාව රැඳී සිටින නුවරඑළිය Cinecitta ශාලාවේ පිහිටි සුරක්ෂිත මධ්යස්ථානය වෙත අද (08) දහවල් ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ජනතාවගේ තොරතුරු විමසීය.
-
Details
-
Social and Equity
හැටන් නෝර්ටන්බ්
රිජ් ප්
රධාන මාර්ගයේ කාසල්රි ප්
රදේශයේ මාර්ගය හරහා ඉදිකර තිබූ පාලමක් ගිලා බැසීමෙන් අවහිර වී තිබූ එම මාර්ගයේ ගමනා ගමන සේ
යළි යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වෙයි.
-
Details
-
Social and Equity
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩපිළිවෙළ යටතේ, පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව පුක්කුලම් ධීවර ගම්මානයේ ජනතාව වෙනුවෙන් සහනාධාර ලබාදීම 2025 දෙසැම්බර් 09 වැනි දින සිදුකෙරුණු අතර, නයාරු කලපුව ඔස්සේ ප්‍රදේශයේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීම යටතේ පුද්ගලයින් හාරසිය පනහක් (450) සහ යතුරුපැදි තිස්තුනක් (33) 2025 දෙසැම්බර් 09 වැනි දින ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
-
Details
-
Social and Equity
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රජය වෙත මිලියන 250 මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.
-
Details
-
Social and Equity
ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම විසින් හලාවත පොලිස් ක්රිඩාංගණයේ පවත්වනු ලබන විශේෂ ක්ෂේත්ර රෝහල් කඳවුර සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයාගේ නිරීක්ෂණයට
ව්යසනය හමුවේ පීඩාවට පත් ජනතාවට සෞඛ්ය සේවාවන් සැපයීමට ජපානය ඉදිරිපත්වීම පිළිබඳව අමාත්යවරයා ඇගයීමට ලක් කෙරේ.
-
Details
-
Social and Equity
රජයේ අරමුණ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබා දීම බවත්, ජනතාව යළි පදිංචි කිරීම්වලදී නිසි අධීක්ෂණයකින් කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
-
Details
-
Social and Equity
පෙරටත් වඩා ශක්තිමත්ව මෙන්ම ආරක්ෂිත ලෙස නැවත ගොඩනැගීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහාය ලබා දීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
-
Details
-