Former Minister Rishad Bathiudeen and Army Commander Lieutenant General Mahesh Senanayake have been summoned before the Parliament Select Committee (PSC) probing the Easter Sunday terrorist attacks, tommorow (26).
නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි අනුරාධපුර සමයට අයත් බවට සැළකෙන විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Railway trade unions have decided to temporarily suspend the train strike launched on 20th June. However, they have also decided to launch train strikes weekly until their demands are fulfilled.
පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස ISIS සංවිධානය සිටින බව තමා පිළිනොගන්නා අතර යම් අදෘශ්‍යමාන බලවේගයක් ඒ පසුපස සිටින බවට තමන් විශ්වාස කරන්නේ යැයි හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.
The Government’s island-wide rural infra-structure development programme is based on a sizeable Rs. 37.6 billion budget allocation that provides for an integrated upgrade of electorate level economic infrastructure and boosting of rural-urban market linkages. As at May 24, 2019, the Ministry of National Policies, Economic Affairs, Resettlement and Rehabilitation, Northern Province Development and Youth Affairs had allocated Rs.37, 565.2 million for the Rapid Rural Development Programme (RRDP), popularly branded as the ‘Gamperaliya programme’, Ministry Secretary V. Sivagnanasothy told the ‘Daily News’.
The Sri Lanka Transport Board (SLTB) has taken measures to deploy an additional 600 busses to provide transport for those affected by the train strike, according to the SLTB General Manager P.H.R.T. Chandrasiri.
The Government Doctors of the Kalutara District have commenced a token strike from noon today alleging that Health Minister Rajitha Senaratne was importing substandard medicine used by pregnant mothers and children, GMOA Assistant Secretary Dr Naveen de Soysa said.
බණ්ඩාරගම ප්‍රදේශයේ සිංහල ජාතික පුද්ගලයෙකු හා විවාහ වී සිටින මුස්ලිම් කාන්තාවකගේ නිවසට “බලහත්කාරයෙන් පැමිණ ලිංගික හිරිහැර හා නිවසට දැඩි අලාභ හානි සිදුකරමින් තර්ජනය කිරීම් හා බියවැද්දවිම” පිළිබඳව බණ්ඩාරගම පොලීසියට ලද පැමිණිල්ලකට අනුව පසුගිය 20 වෙනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර අධිකරණය නියෝග කර තිබේ.
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට මුවාවී යුරෝපයේ මුල් වරට ශ්‍රී ලාංකික මුස්ලිම් ඩයස්පෝරාවක් ආරම්භ වී ඇත. ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයට පැන ගොස් දේශපාලන රැකවරණය ලබා ගත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු විසින් ආරම්භ කර ඇති මෙම ඩයස්පෝරා කල්ලිය අරමුදල් එකතු කිරීමද ආරම්භ කර තිබේ.
Meteorology Department Director of Forecasting, Anusha Warnasuriya told Daily Mirror that there was no harm to Sri Lanka following the deep earthquake of magnitude 7.5 that struck off the coasts of East Timor and Indonesia today.
A group of fishermen have complained to the government that over 4,000 Indian fishing vessels have been illegally fishing in the North Sea since Indian Prime Minister Narendra Modi visited Sri Lanka.
නිරිත දිග මෝසම සකී‍්‍රය වීමත් සමග ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
The Railway Locomotive Engine Drivers Union says trade union action will be launched again if the government fails to resolve their issues.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹී ලබන මස පළමු වැනි දා දක්වා ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.
ආන්දෝලනාත්මක මඩකළපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීමට නීතියෙන් ඉඩක් නොමැති බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා පවසනවා. එම විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීම පිළිබද තමන් සමග සාකච්ඡා කළ යුතු බවයි ඔහු කියා සිටියේ.
The Fundamental Rights Petition filed by former IGP Pujith Jayasundera against the President's decision to send him on compulsory leave has been re-fixed for support on July 31 by the Supreme Court today.
The hunger strike led by the incumbent priest of Kalmunai Sri Subadrarama Viharaya, Ven. Ranmuthugala Sangharathana, demanding the upgrade of Kalmunai North Sub-Divisional Secretariat (SDS) to the level of a Divisional Secretariat was called off yesterday.
The Criminal Investigation Department (CID) yesterday recorded an eight hour statement from Kurunegala DIG Wasantha Kithsiri Jayalath over the alleged sterilization of women by Obstetrician and Gynaecologist, Dr Shafi Shihabdeen of the Kurunegala Teaching Hospital.
Page 743 of 756