Thursday, April 02, 2026
Follow Us
ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (01) සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ පළමු පියවර වශයෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාවේ කටයුතු වලින් ඉවත් වන බව ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා සදහන් කළේය.

(Neth)