ලබන 25 වනදා වනවිට සිය ගැටලූ වලට විසඳුම් නොලැබුණහොත්, වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එළඹෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
A 48-hour railway strike would be launched from midnight today as the discussions held with Finance Minister Mangala Samaraweera were failed, railway trade unions said.
ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමූහය විසින් නවතම ස්මාර්ට් ප‍්‍රවාහන සේවයක් හදුන්වා දී තිබෙනවා.
දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල ආරක්ෂාවට යුද හමුදාව සහ පොලීසිය යොදවා තිබෙනවා.
පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු විවිධ ක‍්‍රම මගින් තමත් ඇතුළු කතෝලික ජනතාව වෙත ශෝකය පළ කරමින් සහයෝගීතාව සහ සමීපතාව පළ කළ සියලූ දෙනාට හෘදයාංගම ස්තූතිය සහ උපහාරය පුද කරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.
අප්‍රේල් 21 දින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කර බලා වාර්ථාකිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු පිළිබඳව කරුණු දැක්වීම සඳහා ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේ පිරිසක් ඊයේ (18) පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී හමුවී ඇති අතර, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය බලගන්වන වැදගත් අංගයක් වන අප්‍රේල් 21 දින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කර බලා වාර්ථාකිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකර සත්‍යය අනාවරණය කරනු දැකීම ස්වකීය අපේක්ෂාව මෙහිදී භික්ෂුන් වහන්සේලා සඳහන් කර ඇති බව වාර්තා වෙයි.
පුද්ගලයන් 250 කට අධික පිරිසක් ඝාතනයට ලක්වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබු බුද්ධි අංශ වාර්තා සැලකිල්ලට නොගැනීම "පුර්ණ උනන්දුවක් නොමැතිකම" මත සිදු වුවක් බව කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ වතිකානුවේදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ එම ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියා මාර්ග සෑහීමට පත්විය නොහැකි බවට වන තදබල විවේචනයක්ද සමගින් වීමද විශේෂත්වයක්.
වෛද්‍ය සාෆි විසින් සිසේරියන් ශල්‍යකර්මය කළ කාන්තාවන් වඳ බවට පත්කර ඇතැයි කියා පැමිණිලි 758ක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලැබී ඇති අතර එම පැමිණිලි ඉදිරිපත් කළ පාර්ශව අතුරින් පැමිණිලි 157ක් සිදුකර ඇත්තේ පිරිමින් විසින් බව වාර්තා වෙයි.
අද (19) මධ්‍යම රාත්රියේ සිට වැටුප් ගැටළු මුල් කර ගනිමින් වැඩවර්ජනයක නිරතවිමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
The General Secretary of Ceylon Thowheed Jama’ath (CTJ) Abdul Razik stated that Jiahadism is not a terrorist concept and only a state with a majority of Muslim population has the right to declare Jihad.
A representative of the Sufi community told the Parliamentary Select Committee (PSC) investigating the Easter Sunday attacks that members of his sect were at the receiving end of regular vicious verbal attacks by Zahran Hashim, the leader of the terror group.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කි‍්‍රයාකාරකම් පිළිබඳ ජනාධිපතිවරයා, අගමැතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් දැනුවත් කරමින් මීට පෙර ලැබී තිබූ ලිඛිත පැමිණිල්ලක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඒ, පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදීයි. එහිදී සාක්‍ෂි ලබාදුන් කාත්තන්කුඩි අල්හාජ් අබ්දුල් ජමාද් භාරයේ ලේකම් කේ. ආර්. එම්. සහ්ලාන් මවුලවි මෙම කරුණු අනාවරණ කළා.
Sri Lanka Thowheed Jamath (SLTJ) President A. K. Hisham said yesterday he had informed intelligence officers that the mastermind behind the Easter Sunday attacks Zahran Hashim had come to Akkaraipattu in a Prado a month prior to when the attacks took place.
Members of the Ceylon Thowheed Jama’ath (CTJ) and All Ceylon Thowheed Jama’ath (ACTJ) have been summoned to testify before the Parliament Select Committee inquiring into the Easter Sunday terror attacks, today (20).
Prime Minister Ranil Wickremesinghe yesterday assured that the annual Esala Perahara will be held on a grand scale this year.
Railway trade unions launched a 48-hour token strike from midnight yesterday after their discussions with Finance Minister Mangala Samaraweera failed.
අද මධ්‍යම රාත්රියේ සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ සංකේත වැඩවර්ජනය හෙට පස්වරු 2 දක්වා කල් දැමූ බව දුමිරිය වෘත්තීය සමිති පවසනවා.
The Railway Trade Union Alliance (RTUA) today warned it would launch a 48-hour strike from midnight tomorrow over the failure to grant their demands including the rectification of salary anomalies.
Page 744 of 756