මරණ දඩුවම කි‍්‍රයාත්මක කරන ලෙසට ජනාධිපතිවරයාගේ නියෝගය මෙතෙක් සිය දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
අද පෙරවරු 9.00 සිට හෙට පෙරවරු 9.00 දක්වා පැය 24ක කාලයක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
The security forces have identified the recently arrested suspect Naufer Maulavi from a lodge in Dambulla as the Leader of the National Thawheed Jama’ad (NTJ), according to internal security sources.
Despite the Government declaring train services as Essential Service, the Railway Trade Union (RTUA) Co-Convener Lal Ariyaratne said that they would continue their weekly trade union action from today midnight.
තංගල්ල, හුංගම, ගුරුපොකුණ ධීවර වරායේ ඊයේ (25) රාතී‍්‍රයේ ඇති වූ ගින්නකින් බෝට්ටු 40 ක් පමණ විනාශ වී තිබෙනවා.
The water supply to several areas in the Colombo suburbs would be interrupted for 24 hours starting from 9.00 a.m tomorrow (26) due to essential maintenance work, the National Water Supply and Drainage Board (NWSDB) announced today.a
දැනට රැදවුම් භාරයේ සිටින පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් සමග ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ පාතාල කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තා අගොස්තු මස 7දා තෙක් තවදුරටත් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රදවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා .
කුවේට්හි රියදුරු රැකියා සඳහා ගොස් පොරොන්දු වූ පරිදි එරටදී ප්‍රතිලාභ හිමිනොවූ ශ්‍රමිකයින් 35දෙනෙකු අද යළි දිවයිනට පැමිණියා. ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන්. සේවා ගිවිසුමේ පරිදි හා පොරොන්දු වූ පරිදි වැටුප් හා වරප්‍රසාද නොලැබෙන බවට අදාළ පිරිස කුවේට් තානාපති කාර්යාලය වෙත පැමිණිලි කර තිබුණා.
The Wennappuwa Pradeshiya Sabha has temporarily banned local Muslim traders from trading at the Dankotuwa ‘Sathipola’ (weekly fair).
මේ වන විට ත්‍රස්තවාදය අවසන් වූ බවට කිසිම පුද්ගලයෙකුට ප්‍රායෝගිවකව ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
දංකොටුව සතිපොළේ වෙළඳාම් කටයුතු මුස්ලිම් ප්‍රජාවට තහනම් කිරීමට හේතු විමසීමට ලබන 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් 25 වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති එච් ඒ සුසන්ත පෙරේරා ඇතුළු හය දෙනකුට නොතීසි නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටිනවා.
කළුතර දිස්ති‍්‍රක්කයේ රජයේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු නොවුනහොත් එම දිස්ති‍්‍රක්කයේ ආරම්භ කළ වර්ජනය අද (25) පෙරවරු 8.00ට අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
පාස්කු ඉරිදා සිදු වුණ ඛේදවාචකයේ දුක් කඳුළු වේදනාව අපිට දැණුනද රට කරවන බලධාරින්ට නොදැනෙන බවත් මාස දෙකක කාලයක් ගතවිත් මෙම ඛේදවාචකයට වගකිය යුතු පිරිස් හඳුනා ගැනිමට හෝ දඬුවම් ලබා දීමට නොහැකි විම රටේම අවාසනාවක් බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
සමාජයේ අති බහුතරයක් විශ්වාස කරන ආකාරයට රටේ ජාතික ආරක්ෂාව රදා පවතින්නේ හමුදාවේ ප්‍රමාණය හෝ ඔත්තුසේවා වල ක්‍රියාකාරීත්වය මත නොවන බව හිටපු හමුදාපති දයා රත්නායක මහතා පවසයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළේ ISIS සංවිධානය විසින් නොවන බව පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
With the Government declaring railways as an Essential Service, the Railways Department had called the retired employees back to service, an official said.
Dr. Shafi Shihabdeen of Kurunegala Hospital, filed a Fundamental Rights (FR) petition in the Supreme Court today alleging that the allegations of illegal sterilization were false.
Around 12,000 children are housed in around 400 orphanages countrywide, according to the Commissioner General of Probation and Child Services Department Chandima Sigera.
Page 742 of 756