Bird population at Attidiya Bird Sanctuary in Bellanwila has been reduced by about 45%, says environmentalist Sajeewa Chamikara.
Arrangements have been made to stage the World Annual Bora Conference in Colombo, Sri Lanka this year from September 01 to 10 with the participation of top Bora officials from 40 countries.
ඉදිරි සති 02ක කාලය තුළ යළිත් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් සඳහා එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ, වෛද්‍ය ස්ථානමාරු සහ පත්වීම් කි‍්‍රයාවලිය දේශපාලනයෙන් තොරව කි‍්‍රයාත්මක නොකිරීම ඇතුළු සෞඛ්‍ය ගැටලූවලට විසඳුම් ලබා දෙන්නැයි බල කරමින්.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
The Office on Missing Persons (OMP) opened a regional office in Jaffna today.
මඩකලපුව විශ්වවිද්‍යාලය Batticaloa University නමින් ලබන වර්ෂයේ ජනවාරි මස තුන්වන දින විවෘත කරන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.හිස්බුල්ලා ප්‍රකාශ කළේය.
රජය විසින් මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට මේ වනවිට යෝජනා කර ඇති සංශෝධන ප්‍රමාණවත් නොවන බවත් මුස්ලිම් කාන්තාවන් ඉල්ලා සිටින සියලුම සංශෝධන ඇතුළත් කරමින් පනත සම්පූර්ණයෙන් සංශෝධනයට ලක්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ෆේරියල් අශ්රොෆ් මහත්මිය පවසයි.
ඇමරිකානු රජය හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කිරීමට මුල් වූයේ හිටපු මේජර් ජෙනරාල්වරයකු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදුන් පිටු 200 ක දිවුරුම් ප්‍රකාශය නිසා බව අනාවරණය වී ඇත.
Expenditure on private vehicles imported to Sri Lanka has declined by 60.1% from January to June, the Central Bank said.
Disaster Assistance and Response Team (DART) of Sri Lanka Air Force Combat Training School Diyathalawa comprising 23 members led by Squadron Leader Malinda Marasinghe effectively doused a forest fire at the Ella Rock Mountain Reserve last afternoon.
Secretary to the Prime Minister Saman Ekanayake has been issued notices to appear before the Presidential Commission of Inquiry probing the allegations of corruption and malpractices in the government on August 27th.
2018 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප‍්‍රථිඵල නිකුත් කර තිබෙනවා.
The first ever Jaffna Book Fair 2019 organized by the Ceylon Importers’ and Exporters’ Association will be held at the Weerasingham Hall, Jaffna, from August 27 to September 1, commencing 9am to 6pm.
Leading drug dealer Kanjipani Imran was sentenced to six years imprisonment by the Colombo High Court today after he was found guilty of possessing and trafficking 5.3kgs of cannabis.
Will a Provincial Election be held in the maelstrom of a Presidential election?
Traffic congestions in terms of wastage of fuel and time has been estimated to cost the country around Rs. 1 billion daily, said the Megapolis & Western Development Ministry Additional Secretary Madhawa Waidyaratne during a radio interview.
The Committee on Public Enterprises (COPE) revealed yesterday that a staggering Rs.160 million had been paid as salaries to 85 employees of the National Water Supply and Drainage Board (NWSDB) who were recruited as ministerial coordinating officers of Subject Minister Rauff Hakeem since 2015.
පවතින මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ කැබිනට් පත්‍රිකාවේ තමන් විසින් ඉල්ලීම් කරන ලද වෙනස්කම් 100%ක් ඇතුළත්වී 'නොමැති' බව මුස්ලිම් කාන්තා සංවිධාන පවසති.
Page 674 of 709