Directors of the controversial Batticaloa Campus (Pvt) Ltd and Sri Lanka Hira Foundation M.L.A.M. Hizbullah and his son Hiraz Hizbullah failed to appear before the hearing of the Committee on Public Enterprises (COPE) informing the CoPE that they were engaged in a pre-scheduled visit of a foreign delegation.
රණවිරුවන්ගේ ඉල්ලීම්වලට පැහැදිලි විසඳුම් ලබා දීමට අද (17වැනිදා) දිනයේදී ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් හෙට (18වැනිදා) ගෝල්ෆේස් පිටියට සියලු ආබාධිත රණවිරුවන්ද, රණවිරු පවුල්වල අයද මහජනතාවද එකතු විය යුතුබව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
වැටුප් ගැටලුව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මකයි.
ආන්දෝලනයට ලක්ව ඇති මඩකලපුව විශ්වවිද්‍යාලයේ සහ එම විශ්වවිද්‍යාලයට හිමිකම් කියන හීරා පදනමේ බලධාරීන් අද කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
The Lotus Tower which was officially declared open by President Maithripala Sirisena last evening would be opened for the public from next week, the President’s Media Division (PMD) said.
The Hotels Association of Sri Lanka (THASL) yesterday hailed the Head of the Dawoodi Bohra community Dr. Syedna Mufaddal Saifuddin for his support extended to Sri Lanka by hosting their annual congregation in the country recently.
ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුව ඔක්තෝබර් 22 වැනිදා දක්වා කල් තැබීමට අද (17) කොළඹ මහාධිකරණය නියෝග කළේය.
The Government moved one step closer to having Central Bank former Governor Arjuna Mahendran extradited to Sri Lanka with the extradition request reaching the Singaporean authorities yesterday.
The prevailing showery condition would continue over the island during the next few days, the Meteorology Department said.
පසුගිය දින දෙක තුළ දිස්ත්‍රික්ක 8කට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ගංවතු නායයෑම් සහ අධික සුළං හේතුවෙන් පවුල් 1629කට අයත් සාමාජිකයින් 6731ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි ඇදහැලෙමින් තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ඇතැම් ප්‍රදේශවල පහත්බිම් පවා ජලයෙන් යටවී ඇති බවයි.
The prevailing showery condition would continue over the island during the next few days, the Meteorology Department said.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.
දූෂණ වංචාවලට එරෙහිව පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) කරන නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරින්ට ද නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි එම කාරක සභාවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය වෙත පවසා තිබේ.
ජීවිතාන්තය දක්වා වැටුප් අයිතිය දිනා ගැනීම සඳහා ආබාධිත රණවිරුවන් තවදුරටත් කොළඹදී සත්‍යග්‍රහයක යෙදී සිටිනවා.
ඇද හැළෙමින් තිබෙන මහ වැසි හේතුවෙන් ප්‍රධාන ගංඟා කිහිපයක ජල මට්ටම ඉහල යමින් තිබෙනවා.
Two parties have applied to open income tax files for casinos in Sri Lanka but no licenses can be issued to them, after a gaming law had been enacted, the government has said.
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සෞදි අරාබියේ ආයතනයක මූල්‍ය ආධාර ඇතිව දිවයින පුරා ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදී හෙළිවී තිබේ.
Page 675 of 718