Sri Lanka’s next president must put human rights at the heart of their policies, Amnesty International said today.
ඇමෙරිකානු MCC ගිවිසුමට විරුද්ධව සුප්‍රසිද්ධ ධර්මදේශකයානන් වහන්සේ නමක් වන පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට යන බව ලංකා ලීඩ් නිව්ස් වෙත වාර්තාවේ.
අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඊයේ (3 වැනිදා) සවස දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ දේශපාලනඥයන් වෙත සෙරෙප්පුවකින් පහරදීමට උත්සාහ කරනු ලැබීය.
Eight trade unions of telco giant Sri Lanka Telecom (SLT) are threatening to intensify their trade union action to an islandwide strike, if the authorities fail to fulfil their 10 demands including settling of salary anomalies, granting promotions, and increasing transport and food allowances.
භික්ෂුණින් වහන්සේලා අට දාහකට ඡන්ද අහිමිව ඇති බව සමස්ත ලංකා භික්ෂුණි බලමණ්ඩලයේ මහා ලේඛකාරි, භික්ෂුණි අධ්‍යාපන පීඨයේ කෘත්‍යාධිකාරී ආචාර්ය කොත්මලේ සුමේධා මෙහෙණින් වහන්සේ පවසති.
Sri Lanka’s three main Presidential candidates Gotabaya Rajapaksa , Sajith Premadasa and Anura Kumara Dissanayake have been demanded by trade unions to reveal this policies on 10 million workers in the formal and informal private sectors.
සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළෙහි ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.
”දේශපාලනඥයන් අපිව පාවිච්චි කරන්නේ පෙරහැරේ අරන් යන අලි වගේ. පෙරහැරට අලි හොඳට අන්දලා විදුලි බුබුළු දාලා සරසලා වැඳ නමස්කාර කරලා, ගාම්භීර ලෙස අරගෙන යනවා.
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හරහා මෙරට ඉඩම්වල සම්පූර්ණ විස්තර, අදාළ සමාගමට අනිවාර්යයෙන්ම ලැබෙන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම අදහස් පළ කලේ කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකදීයි.
දිවයිනට ඊසාන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ඉදිරි පැය 6 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බවයි.
එළඹෙන ජනාධිපතිවරණය තුළ නිදහස්, නිවහල්, සාධාරණ හා මානව හිමිකම් අගයන සමාජයක් හා අභිමානවත් අන්දමින් ජීවත් විය හැකි වටපිටාවක් නිර්මාණය කරනු වස් කටයුතු කරන මෙන් ශ්‍රී ලංකාවේ සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්නභාවී (Lesbian, Gay, Bisexual, Transgender, Intersex, Questioning/Queer : LGBTIQ+) ප්‍රජා සාමාජිකත්වය සියළු අපේක්ෂකයින් ගෙන් ඉල්ලා තිබේ.
ත්‍රීකුණාමලය සිට මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන්, එම ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් දකුණු පළාතේ සියලු රෝහල්වල අද (05) දිනයේ වර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
The Execute Director of the People’s Actions for Free and Fair Elections (PAFFREL) Rohana Hettiarachchi said that he has received complaints of violating of election laws against 18 ministries where government employees had allegedly been transferred, promoted, appointed and made permanent.
The Sri Lankan Government has allocated Rs. 600 million to provide incentives to plantation sector workers with the objective of enhancing productivity and efficiency of Regional Plantation Companies (RPCs).
උතුරු නැගෙනහිර වෙනම පාලනයක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ ජනමත විචාරණයක් අවශ්‍ය බව ජනාධිපති ධුර අපේක්‍ෂක එම්. කේ. සිවාජිලිංගම් ප‍්‍රකාශ කර ඇත.
The prices of vehicles presently valued around Rs. 3.5 million will be doubled effective from November 1 because of the luxury tax imposed, Sri Lanka Motor Vehicles importers’ Association said.
උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මේ දිනවල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන හමු විශාල ප්‍රමාණයක් උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබයි.
Page 667 of 726