පකිස්තාන තරග සංචාරයට අදාලව යලිත් වරක් ආරක්ෂක තත්ත්වයේ ඇගයීමක් සිදු කිරිමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
මොණරාගල මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රදේශ කිහිපයකට අයිස් වැස්සක් පතිත වී තිබෙනවා.
Army Commander Lt. Gen. Shavendra Silva has reportedly made several changes within the military.
පුරා වසර හතරක තරම් දිගු කාලයක් තිස්සේ තවමත් නඩු පැවරීමක් හෝ නොමැතිව තොරතුරු වාර්තා (ඕ වාර්තා) මතම පදනම්ව දිගින් දිගටම ඇදි ඇදී යන “පාවෙන අවි ගබඩාව“ පිළිබඳ විමර්ශනවලට අදාළව වගකිව යුතු පාර්ශ්වයන්ගෙන්ම මේ වනවිට හෙළිදරව් වෙමින් ඇති ඇතැම් තොරතුරුවලින් පිළිබිඹු වන්නේ එයින් ඉහතින් සඳහන් කළ “රත්රන් අශ්වයන්” හා “ලැම්බෝගිනි” වැනිම වූ තවත් “සෙප්පඩ විජ්ජා”වක් බවය.
බම්බලපිටිය ප්‍රදේශය ආශ්‍රිතව පැවැති බෝරා සමුළුවට පැමිණි පිරිසෙන් සියයට 90 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නතර වී තිබෙනවා.
සාමය අගයන මුස්ලිම් ප්‍රජාව වෙත එල්ල වී ඇති ත්‍රස්තවාදී චෝදනා වලින් ඔවුන් මුදාගැනීමේ යුතුකමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පුමුඛ අනාගත පාලනයකට පැවරෙන බව පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.
වැඩිකළ තිරිගු පිටිමිල කිසිසේත් අඩු නොකරන බවට පී‍්‍රමා සමාගම තිරිගු පිටි අලෙවි ඒජන්තවරුන්ට දැනුම් දී තිබෙනවා.
The Attorney General has filed indictments in the Avant-Garde arms trafficking case against Avant-Garde Chairman Nissanka Senadhipathi and seven others.
In a major development in Colombo Stock exchange, (CSE) the ownership of MTD Walkers PLC., one of the oldest and largest construction companies in Sri Lanka changed hands for the third time within a period of lee than one half years.
මුදල් අමාත්‍යාංශයේ ඉන්ධන මිල සුත්‍රයට සාපේක්ෂව සිදුකල මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල අද සිට පහත හෙලා තිබෙනවා.
The survey of elephants which was due to be held out on September 13, 14, 15 had been postponed due to the rains, the Wildlife Conservation Department said.
Starting from November this year, the government will introduce an eye scan recognition system for all Sri Lankans applying for passports, Immigration Controller General Pasan Ratnayake said.
සාමනේර හිමිවරුන් දෙනමකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් ඊයේ(10) සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.
මාසිකව සිදුවන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද (10) දිනයේ රැස්වීමට නියමිතව තිබේ.
බදුල්ල, වීර්යපුර ප්‍රදේශයේ කඳු මුදුනක අද (09) දහවල් කාලයේ සිට ගින්නක් පැතිරෙමින් තිබෙන බව අප වාර්තාකරු සඳහන් කර සිටිනවා.
ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කර නැහැ.
The Presidential Commission investigating the corruption within the current government has summoned MP Duminda Dissanayake today pertaining to the investigation on the Agriculture Department building.
Leading drug dealer M.N. Mohamed Imran alias Kanjipaani Imran was remanded until September 20 by Colombo Chief Magistrate Lanka Jayaratne today for threatening a Police Officer over the phone, Police Spokesman Ruwan Gunasekera said.
Page 668 of 709