Former president Maithripala Sirisena said investigations on the Central Bank bond scam should proceed interrupted.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (10) රාත්‍රී 10 සිට හෙට උදෑසන 10 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ, අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
Matale Mayor Daljith Aluwihare has been arrested over an assault incident.
කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි වෙත යළි රැකියාව ලබාදීම සඳහා නිර්දේශ ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීම රජය තිරණය කර තිබේ.
The Ceylon Electricity Board (CEB) has decided to purchase 300 MW of power from the private sector, it is reported.
රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර රජයේ රහස් පනත උල්ලංඝනය කර ඇති බව රජය සොයාගෙන ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව විසින් මේ වන විට පුද්ගලයින් 300 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
The Bar Association of Sri Lanka (BASL) called upon Chief Justice to look into the grave situation of several audio clips of MP Ranjan Ramanayake, who had telephoned several individuals including members of the judiciary and take strong remedial steps to arrest situations of this nature taking place again.
පාස්කු ප්‍රහාරයට අදාලව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු නිදහස් කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් එවක හමුදාපති මහේෂ් සේනානායක මහතාට බලපෑම් සිදුකළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ ආරම්භ කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් ඊට අදාල පරීක්ෂණ ආරම්භ කර තිබේ.
The Government yesterday called on Chief Justice Jayantha Jayasuriya to conduct an independent investigation into the issues raised by the leaked tapes linked to parliamentarian Ranjan Ramanayake and backpedalled on the appointment of a Parliamentary Select Committee (PSC), saying it would foster divisions between the Legislature and Judiciary.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව නුදුරේදීම අත් අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.
A proposal is to be submitted to build a rail track close to the proposed Central Expressway (E-04), which will link Colombo and Kandy, Railway Services State Minister C.B. Ratnayake said.
The bail applications of former Defence Secretary Hemasiri Fernando and IGP Pujith Jayasundara will be taken up for hearing on February 10 by the Colombo High Court.
ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය ගැන විමර්ශනය කිරීමට පැමිණි ස්විස් බුද්ධි කණ්ඩායම සිය විමර්ශන වාර්තාව ස්විස් රජයට ඉදිරිපත් කර ඇත.
කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 300 ත් 400 ත් අතර අගයක් දක්වා මිල ඉහළ ගොස් තිබූ බොහෝ එළවළු වර්ගවල මිල මේ වනවිට ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබේ.
කාති උසාවියෙන් මුස්ලිම් කාන්තාවන්ට සහ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බැවින් එම උසාවි ශ්‍රී ලංකාවෙන් ඉවත්කිරීමට කටයුතු කළ යුතු බව මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල පවසයි.
Page 643 of 726