Tuesday, March 31, 2026
Follow Us
රුධිර සංචිත අඛණ්ඩව පවත්වා ගෙන යාමේ ගැටලුවක

ජාතික රුධිර පාරවිලන සේවය මේ වන විට ප්‍රමාණවත් රුධිර සංචිත අඛණඩව පවත්වාගෙන යාමේ ගැටලුවකට මුහුණ පා ඇත.

දිවයින පුරා සංවිධානය කෙරෙන ලේ දන් දීමේ කඳවුරු හරහා ජාතික රුධිර පාරවිලන සේවයට අවශ්‍ය රුධිර සංචිත වලින් 90%ක් සපයා ගන්නා අතර මේ වන විට රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්වය නිසා දිවයින පුරා සංවිධානය කෙරෙන ලේ දන් දීමේ කඳවුරු අවලංගු වී ඇත.

(Aruna)