Wednesday, March 11, 2026
Follow Us
Social and Equity

අධි රුධිර පීඩනය සහ දියවැඩියා රෝග පාලනය කිරීම සඳහා ඉදිරි වසර කිහිපයේදී ප්‍රතිපාදන වැඩි කරන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Social and Equity

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්  ඊයේ(18) හික්කඩුව වෙරළ තීරය සහ තංගල්ල වරාය හා ඒ ආශ්‍රිත වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි.

Social and Equity

ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISRM) යටතේ පිහිටුවීමට නියමිත සත්‍ය  සමගිය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පිළබදව විවිධ ක්ෂේත්‍ර නියෝජිතයින් දැනුවත් කිරීම සහ අදහස් ලබා ගැනීමේ දෙදින වැඩසටහනක් පසුගිය 12 සහ 13 දෙදින පුරා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

Social and Equity

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේ පැවැත්වෙයි.

Social and Equity

වසරකට සුනඛ සපාකෑම් ලක්ෂ තුනක් වන බව වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසීය.

Social and Equity

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අද (15) සිය නාම යෝජනා පත්‍ර භාරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

Social and Equity

මෙතෙක් පොහොර සමාගම් දෙකක් වශයෙන් වශයෙන් පැවැති රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක 2024 වසරේ සිට රාජ්‍ය පොහොර සමාගම (State Fertilizer Company ) නමින් ඒකාබද්ධ කල අතර එම සමාගම පසුගිය වසර තුළ වාර්තාගත ලාභයක් උපයා ඇතැයි එම පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.

Social and Equity

මධ්‍යම පරිසර අධිකාරිය මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පරිසර නියමු වැඩසටහනේ වාර්ෂික මහා මංගල්‍ය පසුගිය15 වැනිදා ආරම්භ වූ එය හෙට (18) දක්වා  මහරගම -  ජාතික අධ්‍යාපන ආයතනයේ පරිශ්‍රයේ දී පැවැත්වේ.

Social and Equity

ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරය කේන්ද්‍ර කොට ක්‍රියාත්මක සියලු දන්සැල් ලියාපදිංචි කිරීමට කටයුතු යොදා ඇතැයි මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ මහතා පවසයි.

Social and Equity
මෙම දිනවල පවතින වර්ෂාපතනයක් සමග රාත්රී කාලයේ හා උදෑසන පවත්නා සීතල හේතුවෙන් ළමා හතිය ඉහළ ගොස් ඇතැයිද මේ පිළිබඳ සැලකිලිමත් වී දරුවන් ළමා හතිය වැළඳීමෙන් ආරක්ෂා කරගන්නා ලෙසද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා මහතා පවසයි.
Social and Equity

ඉදිකිරීම් ප්‍රමාද වූ සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක සුර්යබල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් හා නිර්දේශ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබා දෙන ලදී.

Social and Equity

ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහැරට සමගාමීව දාඹාන ආදිවාසීන් මී පැණි පූජා කිරිමේ චාරිත්‍රය අද (15) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී සිදුවිය.

Social and Equity

වර්තමානයේ දරුවන් තාක්ෂණීක මෙලවම්වල ගොදුරක් වී ඇති බැවින් ඔවුන් ඉන් මුදවා ගෙන දරුවන් කුමන හෝ ක්‍රිඩාවකට යොමු කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.

Social and Equity

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 367 දෙමටමල්ගම ගම්මානෙයේ ප්‍රතිලාභීන් සඳහා මීමැසි පාලන ව්‍යාපෘතියක් හදුන්වාදීම පසුගිය දා සිදුකෙරිණි. ඒ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්වරියගේ මඟපෙන්විම මත, සහකාර ප්‍රාදේශීය ලේකම් හෂිනි යසාරා හිටිබංඩාරණායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

Social and Equity

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) ප.ව. 6.00 පසු වී විනාඩි 45 යෙදෙනෙ සුබ මොහොතින් ආරම්භ කිරීමට නියමිතය.

Social and Equity

ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය දිනයක් වන නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී ඇත.

Social and Equity

බෝ නොවන රෝග ලංකාවේ ප්‍රමුඛතම  ගැටලුවක් බවට පත්ව ඇතිබවත් ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින්  80ි%  බෝනොවන රෝගවල බලපෑමෙන්  සිදුවන බවත් මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමුදු බණ්ඩාර මහතා පවසයි. මෙම තත්වයට මුහුණු දීම සදහා බහුපාර්ශවීය මැදිහත් වීමක් අවශ්‍ය බවත්   අධ්‍යක්ෂවරයා පැවැසීය. 

Social and Equity

යාපනය පොලිස් වසමේ අරියාලේ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මන්නාරම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12) ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර කේරළ ගංජා ග්‍රෑම් 150 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.