Sunday, June 29, 2025
Follow Us
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ , අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ති‌බෙන බව වාර්තා වෙයි.

ගුන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.