Wednesday, September 02, 2026
Follow Us
මිලියන 120ක් වංචා කරන්න ගිය සහෝදරියෝ කොටු වෙයි

රටට්ටන්න ගිහින් වැඩ වැරදුන කතුන්


නෝර්වේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු රවටා රු මි 120ක් වංචාකළ කාන්තාවන් දෙදෙනෙක් ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 30, 34 හැවිරිදි ඔවුන් දෙදෙනා සහෝදරියන් බව පොලීසිය පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදී ඔවුන්ව දෙසැම්බර් 01 වනදා දක්වා රිමාන්ඩ් කර තිබුණි.

Aruna