Thursday, May 07, 2026
Follow Us
ප්‍රියමාලි ඇතුළු පිරිසට යළි රිමාන්ඩ්

තිළිණි ගැන අධිකරණය දුන් නියෝගය


මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි ඇතුළු සිව්දෙනෙකු යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට අධිකරණය අද(16)නියෝග කළේය.

එම සැකකරුවන් නොවැම්බර් මස 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසට ඒ අනුව අධිකරණය නියෝග කළේය.

තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන, පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර නමැති සැකකරුවන් මෙලෙස බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.

Aruna