අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා හමුවීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා. හෙට (05) දිනයේදී මෙම හමුව සිදුවෙනු ඇති බවයි වාර්තා වුණේ. ඒ, ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සහ නව සන්ධානය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනිමේ අරමුණින්. අපේක්‍ෂකයා ප්‍රමාදවීම ගැටළුවක් බවයි එක්සත් ජාතික පෙරමුණේ සාමාජික අමාත්‍ය පාඨලී චම්පික රණවක ප‍්‍රකාශ කළේ.
Leader of Opposition Mahinda Rajapaksa in a letter addressed to Speaker had requested that the voting of proposed People’s Bank (Amendment) Bill scheduled for today be postponed.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ජනරැළිය නොපවත් වන ලෙස අදාළ අංශ වෙත පක්ෂයේ නායකයා විසින් දැනුම් දී ඇති බව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත වතාවක් ජනාධිපති ධුරය සදහා තරග කිරීමට ඇති බාධාව වශයෙන් සැළකෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. බොහෝ දෙනා එකී ව්‍යවස්ථා සංශෝධනය ද්වේෂ සහගත එකක් වශයෙන් හැදින්වීමට පදනම් කරගන්නේද එම ප්‍රතිපාදනයයි.
President Maithripala Sirisena declared yesterday that the Sri Lanka Freedom Party’s primary focus is victory at the next parliamentary elections rather than the presidential election since the main centre of power was now in Parliament and with the government rather than with the presidency. Speaking as Party chairman at the SLFP’s 68th anniversary celebrations held at the Sugathadasa Indoor Stadium, Colombo, President Sirisena pointed out that after the 19th amendment, the Constitution no longer empowered the presidency.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන මහා සම්මේලනය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් දැන් ආරම්භ වුනා.
At yesterday’s SLFP 68th Anniversary celebrations held at the Sugathadasa Stadium, former President and SLFP advisor Chandrika Bandaranaike Kumaratunge had received a warm welcome when she had arrived. Hence, political analysts predict that this is a sign of another political union.
Opposition lawmaker Bimal Rathnayake yesterday urged the Government to introduce guidelines to prevent the Police from abusing provisions of the International Covenant on Civil and Political Rights (ICCPR) Act to arrest people, when their offences barely falls within the contours of the law.
ජාතික මැතිවරණයකදී මුස්ලිම් ජනතාවගෙන් බහුතරය විශ්වාසය තබන්නේ එක්සත් ජාතික පක්ෂය පිළිබඳව හා එජාප නායකත්වය පිළිබඳව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසනවා.
“We congratulate you on being the presidential candidate. We received this news from the Maldives,” UPFA Genberal Secretary Mahinda Amaraweera had congratulated Speaker Karu Jayasuriya prior to the commencement of the party leaders meeting yesterday (03).
ශ්‍රිලනිපයට 68 යි. මටත් 68 යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ බල යෝධ ශක්තියක් යොදවා දේශපාලන පරිවර්තයක් කර 20 – 20 අලුත් ආණ්ඩුවක් හදනවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.
අධිකරණ නියෝගයක් අනුව එළඹෙන ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමට නියමිතව ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවා පෙන්වන ලෙස එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා විසින් පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදී තිබේ.
ආසියාවේ වේගවත් ආර්ථික සංවර්ධනය ශී‍්‍ර ලංකාවටද අත්පත් කර ගැනීමට නව සැලසුම් සකස් කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තරුණ තරුණියන්ගේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහාද සැලසුම් සකස් කළ යුතු බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පෞද්ගලික න්‍යාය පත්‍ර නොමැති බවත්, රට ගැන සිතා හැමවිටම පක්ෂය තීන්දු ගන්නා බවත් ශ්‍රීලනිප උප සභාපති මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ ශ්‍රීලනිප 68 වැනි සංවත්සර සැමරුමට සහභාගි වෙමිනි.
තමන්ට ජනාධිපති තනතුර හිමි වුවහොත් දිනපතා පාන්දර 4.00 ට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා නිදිමරාගෙන වැඩ කටයුතු කරන බවට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වෙයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහායකින් තොරව මොනම පාර්ශ්වයකටවත් 47%කට එහා ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවන්නේ දෙමළ නිජ බිමේ ස්වයං තීරණය අයිතිය ලබාදීමට පොරොන්දු වන අපේක්ෂකයාට පමණක් බව දේමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය පවසනවා. මුලතිව් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඇය මේ බව කියා සිටී.
SLFP General Secretary Dayasiri Jayasekara said his party still had hopes of successfully concluding discussions with the SLPP thereby culminating in the formation of an alliance led by both parties, despite SLPP reneging on conditions agreed upon by the two sides.
Page 502 of 549