UNP Working Committee unanimously approved Deputy Leader Sajith Premadasa as the UNF presidential candidate a short while ago.
The greatest relief for our brave soldiers was ending the three-decade-long fierce war against the LTTE, former President Mahinda Rajapaksa said yesterday.
විවිධ හේතුන් මත එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන වැඩපිළිවෙලින් ඉවත්ව සිටින පක්ෂයේ සාමාජිකත්වයට යළි පක්ෂය සමඟ එක්වන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස කල නිහතමානී ඉල්ලීමට සමස්ථ සාමාජිකත්වයේ ගෞරවය හා ප්‍රසාදය හිමිවන බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පිළිතුරු ලිපියක් යොමු කරමින් සඳහන් කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අවසාන වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (26) පැවැත්වෙනවා. එළඹෙන ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයා නම් කර ඊට අනුමැතිය ලබා ගැනීම එහිදී සිදු කිරීමට නියමිතයි.
තමන් කිසිදු කොන්දේසියකට යටත්ව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීමට සූදානම් නොමැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශ කර තිබේ.
වංචාව සහ දූෂණය නතර කරන බවට ජනතාව හමුවේ ප‍්‍රකාශ කළ හැක්කේ සිය පාර්ශ්වයට පමණක් බව ජාතික ජනබලවේගය පවසනවා.
ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් රිෂාඩ්ලා ට හකීම් රට මුස්ලිම් ජනතාව අතර ඡන්ද පදනමක් නැති බව අද දින පුවත් පත් සාකච්චාවකදී එස් බී දිසානායක න්ත්‍රීවරයා පැවසීය.
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට දේශපාලන බලපෑම් කළ පුද්ගලයින් ඇය වහා හෙළි කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (26) පස්වරුවේ රැස් වනවා.
The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said Prime Minister Ranil Wickremesinghe will hold on to power of the United National Party (UNP) and the Government even if Deputy Leader Sajith Premadasa becomes the Executive President.
රනිල්,සජිත්,කරු මේ තිදෙනාම එලවා දැමීමට මේ වන විට ජනතාව තීන්දුවක් ගෙන ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට හිමිවීමෙන් පසු මැතිවරණ ප්‍රචාරක රැලිවලට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහභාගිවීමෙන් වැළකී සිටිය යුතු බව සජිත් ප්‍රේමදාස පාර්ශ්වය යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ජාවක් අද (25) දහවල් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ජාව සඳහා අගමැතිවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පමණක් සහභාගිවූ බවයි වාර්තා වන්නේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට එකඟ වන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදිය හැකි බවට ඊයේ (24) පැවති එජාප ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමේදී ප්‍රකාශයට පත්කර තිබේ.
In the event UNP Deputy Leader Sajith Premadasa refuses to accept the party conditions for presidential candidacy, Prime Minister and Party Leader Ranil Wickremesinghe is ready to retire from politics, reliable sources told Sri Lanka Mirror.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතව ඇත.
There is the likelihood of the SLFP joining hands with left-leaning forces and contesting the presidential separately in the event the talks with SLPP fails, SLFP General Secretary, MP Dayasiri Jayasekara said.
Page 491 of 549