The Sri Lanka Freedom Party (SLFP) working committee meeting, which was held this evening, ended with no agreement on the symbol that will be used if they were to support the SLPP presidential candidate, SLFP Spokesperson MP Weerakumara Dissanayake said.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමෙන් අනතුරුව එජාපයෙන් ඉවත්ව සිටි පිරිස් යළි පක්ෂය සමඟ සම්බන්ධ වීම සඳහා සාකච්ජා ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය හැකි වුවත් ‘පොහොට්ටුව’ට සහාය දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා (29) ප්‍රකාශ කළේය.
If the United National Party (UNP) led alliance emerges victorious at the forthcoming presidential election, it will be possible for the party to hold on to power for another 20 years, Prime Minister Ranil Wickremesinghe said yesterday when he met with UNP organisers at Sirikotha.
එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය විසින් නම් කරයි නම් ඔහුට වැඩ කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයන් සියලුම දෙනා මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානයට කැඳවා තිබේ. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි ජනාධිපතිවරණ මෙහෙයුම් පිළිබඳව මෙම සංවිධායකවරු දැනුවත් කිරීමට සිදුකිරීමට නියමිතව සිටින අතර යම් යම් හේතු මත පසුගිය කාලය තුළ අක්‍රීයව සිටි එජප පාක්ෂිකයන් මේ මොහොතේ යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා වන ක්‍රියාපටිපාටිය අද හමුවේදී සාකච්ජා කිරීමට නියමිත බව සඳහන්.
නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීමට තමාට දැන් කිසිදු බාධාවක් නොමැති බවත් පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රයට අනුමැතිය ලැබී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව තමා දැන් මෙරට පුරවැසිභාවය පමණක් හිමි පුද්ගලයෙකු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාව පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් ඉදිරිපත්කරන ලෙස අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
A special meeting of all UNP electoral organisers is scheduled to take place in Colombo today (30).
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ගන්නා පියවර කුමක්ද යන්න සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (30) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
President Maithripala Sirisena says that the Sri Lanka Freedom Party (SLFP) led by him will contest the next Presidential Election as an alliance and not alone.
Accusing Prime Minister Ranil Wickremesinghe of illegal overreach, the Sri Lanka Podujana Peramuna (SLPP) charged today that the higher echelons of the Yahapalana government had placed undue pressure on law enforcement.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ජාතික සංවිධායක ධූරය දරන එක්සත් වාමාංශික පෙරමුණ එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වී අනුර කුමාර දිසානායක මහතාට සහය පළ කිරිමට තීරණය කර තිබේ.
කිසියම් හෝ හේතුවකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාවක් නොමැති වුවහොත් ඒ සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නම් කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන තීරණයක් ගත්තද තමා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර ඇති බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිිරිපාල ද සිල්වා මහතා පවසයි. ඊයේ (29) බදුල්ලේ පැවති ශ්‍රීලනිප පක්ෂ සාමාජිකයන්ගේ හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ලෝකයේ කිසිදු බලගතු රටකට ශ්‍රී ලංකාව යටපත් කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ලෝක බලවතුන්ගේ අරගලවලට මැදි නොකරන බවයි.
Page 488 of 549