Saturday, November 08, 2025
Follow Us
Political

Former Minister Athauda Seneviratne today extended support to United National Front Parliamentarian Sajith Premadasa.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැගීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්වාධීන තීන්දුවක් ලබා ගැනීම සඳහා අවකාශය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත.

Political

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01) මෝෂමක් ගොනු කරමින් විදේශ ගත වීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනයෙන් ඉල්ලීමක් සිදුකරන තිබෙනවා.

Political

President Maithripala Sirisena held crucial talks with UNP nominee for presidential candidate Sajith Premadasa on the possibility of forging ties in view of the presidential elections, Daily Mirror learns.

Political

ගෝඨාභය රාජපක්ෂ මහතාව අධිකරණ තීන්දුවලින් පරාජය කරවීමට තමන්ට කිසිදු වුවමනාවක් නොමැති හෙයින් ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇති නඩුවලට ආණ්ඩුවේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

Political

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් ඇති වුවහොත් ඒ සදහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙමින් ඇත.

Political

The Tamil Progressive Front led by Mano Ganesan had unanimously agreed to support the candidacy of Sajith Premadasa for the Presidential election.

Political

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමෙන් අපේක්ෂාවෙන් මේ වනවිට පුද්ගලයන් 17 දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ පිළිගත් දේශපාලන පක්ෂ 09 කින් සහ ස්වාධීන පුද්ගලයන් 08 දෙනෙකුගෙනි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම යළි ඉදිරිපත් වනු ඇතැයි සිතන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Political

Former Ambassador to Qatar and Sri Lanka Labour Party Leader A.S.P. Liyanage said he would contest for the upcoming Presidential Election.

Political

The SLFP’s Central Committee chaired by President Maithripala Sirisena will meet this Saturday to take a final decision on whether to support Sajith Premadasa or Gotabaya Rajapaksa at the presidential election, SLFP General Secretary Dayasiri Jayasekara said today.

Political

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම අද (02) සලකා බැලීමට නියමිතයි.

Political

Opposition Leader Mahinda Rajapaksa has warned that the debt crisis created in this country by the Government has now reached a critical stage.

Political

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (30) රාති‍්‍රයේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සඳහා දැනට ගැටලුවක්ව ඇති පොහොට්ටු ලකුණ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.

Political

United National Party (UNP) Presidential candidate Sajith Premadasa today refused to comment on who will be the Prime Minister if he is elected President.

Political

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් පවරා ඇති නඩුව සම්බන්ධයෙන් එකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඊයේ (30) රාත්‍රියේ රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.