ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අහම්බෙන් කඩා පාත්වූ මැතිවරණයකි. එහෙත් ජනාධිපතිවරණයට මාසයක් තිබියදී පැවැත්වෙන ඇල්පිටිය පුංචි මැතිවරණය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවලට තීරණාත්මකය.
ඉදිරි ජනපතිවරණයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තරග කිරීමේදි හංසයා ලකුණින් තරග කිරීමට එකඟතාවක් එක්සත් ජාතික පෙරමුණේ ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට හිමිවීමෙන් පසු මැතිවරණ ප්‍රචාරක රැලිවලට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහභාගිවීමෙන් වැළකී සිටිය යුතු බව සජිත් ප්‍රේමදාස පාර්ශ්වය යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
Current Prime Minister, Ranil Wickremesinghe will continue as Prime Minister in a United National Front Government.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ලබන සඳුදා (30) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී ගන්නා බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි. එහිදී මූලික වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානයකට යන්නේද යන්න පිළිබඳව සාකච්ඡා කරන බවයි වීරකුමාර දිසානායක මහතා පවසන්නේ.
In the event UNP Deputy Leader Sajith Premadasa refuses to accept the party conditions for presidential candidacy, Prime Minister and Party Leader Ranil Wickremesinghe is ready to retire from politics, reliable sources told Sri Lanka Mirror.
SLPP presidential candidate and former defence secretary Gotabaya Rajapaksa assured that a government led by him would not allow anything bad to happen to any of the war heroes.
UNP Working Committee unanimously approved Deputy Leader Sajith Premadasa as the UNF presidential candidate a short while ago.
The greatest relief for our brave soldiers was ending the three-decade-long fierce war against the LTTE, former President Mahinda Rajapaksa said yesterday.
Unanimously endorsed as the party’s presidential candidate, an upbeat UNP Deputy Leader Sajith Premadasa yesterday said he was supremely and absolutely confident of winning the upcoming election.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අවසාන වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (26) පැවැත්වෙනවා. එළඹෙන ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයා නම් කර ඊට අනුමැතිය ලබා ගැනීම එහිදී සිදු කිරීමට නියමිතයි.
The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said they would consider signing a Status of Forces Agreement (SOFA) and the Millennium Challenge Corporation (MCC) agreement under their Government if they can reach terms which are beneficial for both countries.
වංචාව සහ දූෂණය නතර කරන බවට ජනතාව හමුවේ ප‍්‍රකාශ කළ හැක්කේ සිය පාර්ශ්වයට පමණක් බව ජාතික ජනබලවේගය පවසනවා.
ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් රිෂාඩ්ලා ට හකීම් රට මුස්ලිම් ජනතාව අතර ඡන්ද පදනමක් නැති බව අද දින පුවත් පත් සාකච්චාවකදී එස් බී දිසානායක න්ත්‍රීවරයා පැවසීය.
ජනතාව මත පටවා ඇති බදු බර අඩු කිරීමට ඉදිරි රජයක් යටතේ තමන් කටයුතු කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (26) පස්වරුවේ රැස් වනවා.
The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said Prime Minister Ranil Wickremesinghe will hold on to power of the United National Party (UNP) and the Government even if Deputy Leader Sajith Premadasa becomes the Executive President.
Page 489 of 547