Friday, November 07, 2025
Follow Us
Political

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළ කරන්නේ කුමන පාර්ශ්වයටද යන්න පිළිබඳ අවසන් තීරණයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් පැමිණ නොමැති බව වාර්තා වේ.

Political

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එම පෙරමුණ වෙත යෝජනා 03 ක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් එක් යෝජනාවක් වන්නේ ඉදිරි මහමැතිවරණයට තරගවැදීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන්ට නාමයෝජනා ලබාදිය යුතු බවයි.

Political

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කල බවත්, එම තීන්දුව අද පෙරවරු 11.00ට දැනුම් දෙන බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා theleader.lk වෙත පැවසිය.

Political

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවට යාමේ කිසිදු වුවමනාවක් තමන්ට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Political

The Sri Lanka Freedom Party has decided not to contest the presidential election.

Political

The Sri Lanka Freedom Party (SLFP) Central Committee (CC) has decided to give President Maithripala Sirisena the full authority to decide on the stand the party must take at the Presidential election.

Political

Issues, if there are any, pertaining to UNP leadership could be amicably resolved in the same way which the question with regard to the presidential candidate was solved after the presidential election, Non-Cabinet Minister Ajith P. Perera said yesterday.

Political

Former Eastern Province Governor M. L. A. M. Hizbullah and Former Parliamentarian M. K. Sivajilingam had placed deposits to contest the Presidential Election 2019.

Political

Parliamentarian, the Venerable Athuraliye Rathana Thero has decided to support Sri Lanka Podujana Peramuna Presidential candidate Gotabaya Rajapaksa.

Political

Sri Lanka’s fifth Presidential election campaign will get underway with full swing from tomorrow following the accepting of nominations of 41 candidates who have made deposits up to yesterday(Sunday 06) including the main contenders – Gotabaya Rajapaksa and Sajith Premadasa.

Political

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහයපළ කිරීමට එක්ව තිබෙනවා.

Political

United Democratic Front candidate Sajith Premadasa yesterday pledged to introduce a new tax structure to attract foreign investors and to come up with programmes to boost small and medium entrepreneurs if elected to office as President of Sri Lanka next month.

Political

සජිත් ප්‍රේමදාස මහතාගේ නියත පරාජය පැහැදිලිව ඇති තත්ත්වයක් තුළ එජාප ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් ඉතා බරපතල තීන්දු ගැනීමට සැරසී සිටින බවට වාර්තා වෙමින් තිබේ.

Political

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබුවේ සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම පවසනවා.

Political

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් විභාගයන් ඔහු ජයග්‍රහණය කළත් හෙට (06) එනම් ඉරිදා දිනයේත් ඔහුගේ අපේක්ෂකත්වයට බාධා එල්ල වන යමක් සිදුවිය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Political

හිටපු හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සියලු එදිරිවාදිකම් අතැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

Political

ඉදිරි ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නාමයෝජනා පත‍්‍රයට අද (06) අත්සන් තැබීමට නියමිතව තිබේ.

Political

මාස ගණනාවක් තිස්සේ සාකච්ඡා පැවැත්වුවද ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ‍ගොඩනැගීමට නොහැකි විය. ඊට බලපෑ ප්‍රධානතම හේතුව ශ්‍රීලනිපය විසින් පොදු ලකුණක් යටතේ සන්ධානගත වියයුතු බව යෝජනා කිරීමයි.