Saturday, September 12, 2026
Follow Us
ජනපති අපේක්ෂක අනුර කුමාරගේ ප්‍රවාහන ප්‍රතිපත්තිය එළිදැක්වීම අද

ජාතික ජන බලවේගයේ ප‍්‍රවාහන ප‍්‍රතිපත්තිය එළිදැක්වීම කළුතරදී අද සිදු කෙරෙනවා.

මේ අතර ජාතික ජන බලවේගයේ පරිසර ප‍්‍රතිපත්තිය ඇඹිලිපිටියේදී ඊයේ එළිදැක්වුණා.

(neth)