Wednesday, February 18, 2026
Follow Us
හිස්බුල්ලාගේ සහය ගෝඨාට ලැබෙන බවට හුවමාරු වන ඡායාරූපය ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

හිටපු නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාගේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන බව හැගෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය.

ඒ පිළිබද පිළිතුර ලබා දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කර ඇත .ඒ අනුව මෙය අසත්‍ය පුවතක් බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත .

fakeletter


(Lanka Leads)