වත්මන් රජය යටතේ මෙරට ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්වී ඇති බවත් එය ආපසු හැරවිය හැක්කේ දේශපාලනය හරහාම පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඇල්පිටියේ ජනතාව ඒ සම්බන්ධයෙන් රටටම සුබ පණිවුඩයක් ලබා දී ඇති බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
“The election manifesto will focus on key areas including health, education, national security and environment,” he told a news conference at the JVP Headquarters. Pelawattha, yesterday.
The Lanka Labour Congress is to take a final decision today regarding which candidate they would pledge their allegiance to at the upcoming presidential election.
The Sri Lanka Podujana Peramuna (SLPP) won all 17 wards of the Elpitiya Pradeshiya Saba securing the election victory. The party garnered 23,372 votes and won 17 seats.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ඊයේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ ප්‍රකාශයකට පිළිතුරු දුන්නා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම සඳහා එකතු වීමට සූදානම් වන බව වාර්තා වෙයි.
The UNP led alliance will go ahead with its strategies to win the presidential elections ignoring the results of the Elpitiya Pradeshiya Sabha election, some MPs of the party said yesterday.
දේශපාලකයින් අයථා ලෙස උපයා ගත් මහජන දේපල ආපසු රජයට බාර දීම සඳහා මාස දෙකක සමා කාලයක් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා (10) කුරුණෑගලදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමකදී ප්‍රකාශ කළේය.
වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම පරීක්ෂණ නිමා කිරීමෙන් පසුව අද (12දා) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය.
Opposition and SLPP Leader Mahinda Rajapaksa said although many candidates have been fielded in the presidential election with the objective of splitting votes, the votes for the SLPP candidate cannot be split from such moves.
පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතා කළේ පුංචි වරදක් පමණක් බවත් එය පවා පිළිගෙන තමන්ටම දඬුවම් කරගැනීම සම්බන්ධයෙන් රටම ඔහුට ගරු කළ යුතු බවත් එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
ජනාධිපතිවරණයේදී වෙනම අපේක්ෂකයකු ලෙස තරග වැදුණත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ සහාය ද ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.
ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ නායකත්වයට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු වන කුමාර වෙල්ගම පත්කර ගැනීමට නියමිත බව දැනගන්නට තිබේ.
ඊයේ (11) පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් බලාපොරොත්තු වූ ලෙසම එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයක් අත්පත් කරගත්තේය. පෙරේදා ගෝල්ෆේස් පිටියට හැමූ සජිත් සුළඟේ සලකුණක්වත් ඇල්පිටියේදී පෙන්නුම් කෙරුණේ නැත.
ඊයේ (10) කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගනයේදී පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ප්‍රචාරක රැළියට සහභාගි වූ එජාප පාක්ෂිකයන්ට ස්තුතිය පළ කරමින් එජාපය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
The Memorandum of Understanding (MoU) between the Sri Lanka Freedom Party (SLFP) and the Sri Lanka Podujana Peramuna (SLPP) for supporting the SLPP Presidential candidate Gotabaya Rajapaksa was signed yesterday at Sri Lanka Foundation Institute.
Page 483 of 552