Wednesday, February 18, 2026
Follow Us
Political

Hundreds of thousands of people are expected to throng the Galle Face green in Colombo tomorrow to express their solidarity to UNF Presidential candidate Sajith Premadasa for his maiden mass rally kick starting the massive election campaign of 150 rallies country wide, Sirikotha sources said.

Political

ඉදිරි ජනාධිපතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබා දීම සඳහා ගිවිසුම් දෙකකට අත්සන් කිරීම ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදුවන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

Political

Attorney-at-law Nagananda Kodituwakku ,a public interest activist who was getting ready to run in the presidential race has been evicted from contesting the election via conspiracy , Mr Kodituwakku himself claimed.

Political

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානියා ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පත්කර තිබෙනවා.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත්කර තිබෙනවා.

Political

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටීම සඳහා මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන තිදෙනාම අද (08) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීම සඳහා ජනාධිපති නිලනිවස වෙත යාමට සූදානමින් සිටින බව වාර්තා වේ.

Political

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආරුමුගම් තොණ්ඩමන් නායකත්වය දරණ ලංකා කම්කරු කොංග‍්‍රසයේ සහය ද ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර ප‍්‍රකාශ කළා.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරේදා (7 වැනිදා) සහ ඊයේ (8 වැනිදා) පැවැත් වූ සාකච්ඡා වට කීපයකින් පසු තීන්දු කර ඇත.

Political

ලසන්ත වික්‍රමතුංග,ප්‍රදීප් එක්නැළිගොඩ, උපාලි තෙන්නකෝන් වැනි මාධ්‍යවේදීන්ට අත් වූ ඉරණම අත්වීමට ඉඩ නොදෙන නිදහස් හා යහපත් මාධ්‍ය භාවිතයක් තමා ජනාධිපති වශයෙන් පත්වීමෙන් අනතුරුව රට තුළ ඇති කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහනුවරදී පැවසීය.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන බව මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂලාගේ බූදලයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඒ නිසා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට කිසිසේත් නොහැකි බවත්, ශ්‍රීලනිපය යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළහොත් තමා කෙටිකාලීන දේශපාලන විවේකයක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

Political

The United National Party (UNP) claimed today that presidential candidate M. L. A. M. Hisbullah is tacitly backing Sri Lanka Podujana Peramuna (SLPP) candidate Gotabaya Rajapaksa.

Political

Pivithuru Hela Urumaya (PHU) Deputy Leader Madumadawa Aravinda has resigned from the posts he held in the party.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) presidential candidate Gotabaya Rajapaksa will launch his election campaign from Anuradhapura today, his spokesman MP Dullas Alahapperuma said yesterday.

Political

Former Army Commander General Mahesh Senanayake expects Attorney-at-law Nagananda Kodituwakku to support the NPP at the upcoming presidential election.

Political

තමන් ජනාධිපති ධූර සටනින් ජයගතහොත්, ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සියයට 90 කින් කප්පාදු කිරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

Political

Responding to the New Democratic Front (NDF) presidential candidate Sajith Premadasa’s pledge to forgo the president’s salary if elected so as to help the poor, the Opposition said yesterday such ‘trivial’ solutions won’t help resolve national issues such as poverty.

Political

The Sri Lanka Freedom Party (SLFP) would take its final decision on the upcoming Presidential Election tomorrow, SLFP General Secretary Dayasiri Jayasekara said today.