Wednesday, February 18, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

හෘදයාබාධයක් සඳහා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇති අතර ඒ මහතාගේ වයස අවුරුදු 57කි.

රංජිත් සොයිසා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළම ක්‍රියාකාරීත්වයකින් යුත් මන්ත්‍රීවරයකු විය.

(LNW)