එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන බවත්, එම කමිටුව හරහා මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් සොයා බලන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
Speaker Karu Jayasuriya yesterday accepted the UNP request to appoint parliamentarian Sajith
The UNP _MP group meeting headed by Ranil Wickremesinghe is scheduled to take place at the UNP Headquarters Sirikotha at 3.00 pm today, MP Ashu Marasinghe told Sri Lanka Mirror.
Sajith Premadasa who was named as the new Opposition Leader should be given the opportunity of discharging his duties including paving the way for him to function as a member of the Constitutional Council, former UNP general secretary Tissa Attanayake said yesterday.
හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලීම් 02 ක් ඉදිරිපත් කරමින් ලිපියක් යොමුකර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකත්වය ලබාගැනීමේ යෝජනාවක් පක්ෂ මූලස්ථානයට ඉදිරිපත් කර තිබේ.
ඉදිරි මහමැතිවරණයට පොලොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් තරග කරන ලෙස හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇතැයි තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා කොළඹදී අද (6) පැවැසීය.
පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙරට නායකයන් නිවැරදි දේ කරන්නට උත්සාහ කරද්දී ඒ සෑම අවස්ථාවකදීම ඉතාම ගෝත්‍රික ලෙස චීවරධාරීන් විසින් රට ආපස්සට ඇද්දේ යැයි හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරණය සඳහා මෙන්ම එළඹෙන මහ මැතිවරණය සඳහාද ජාතික ජන බලවේගය ලෙස මාලිමාව ලකුණින් තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. මේ, ඒ පිළිබඳ කරුණු දක්වන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති.
Gampaha District parliamentarian Ranjan Ramanayake said today several minor parties had offered to give him nomination to contest the next general election and that he was ready to join them if he was denied the ticket to contest under the UNP.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා භාවිතා කරන සුවිසල් නිලනිවස ද ඒ මහතාට අහිමි වන තත්වයක් උද්ගත වෙමින් පවතින බව වාර්තා වේ.
Although the Podujana Eksath Peramuna had claimed that they would contest the upcoming general elections under the chair logo, it is now reportedly a problem, according to Election Commission sources.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පක්ෂයෙන් ඉවත් කළ බව දන්වා මැතිවරණ කොමිෂන් සභාවට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද (05 වැනිදා) ලිපි යොමු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
Both the Tamil National Alliance (TNA) and the Janatha Vimukthi Peramuna (JVP) have expressed their displeasure at the lengthy prorogation of Parliament.
විපක්ෂ නායන ධූරය සඳහා වූ අර්බුදය එකගතාවකින් විසදුනා සේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අර්බුදයද එළබෙන නත්තලට පෙර විසඳෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මෙම ප්‍රතිසංවිධාන කටයුතු සඳහා සියලු නියෝජිතයින් එක්ව කටයුතු කිරීමටද සැලසුම් කර තිබෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වියයුත්තේද පොහොට්ටුව ලකුණෙන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Claims UNP is strong, requests those who want to break away to reconsider
Condemns UK Conservative Party manifesto stance on a ‘two-state’ Sri Lanka
Says Govt. should promptly investigate Swiss Embassy employee issue
Page 454 of 553