Wednesday, July 09, 2025
Follow Us
Political

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවීම හේතුවෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දක්වන පාර්ශ්වය දැඩි තීන්දුවක් ගැනීමට සූදානම් වනවා.

Political

සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ සිංහල බෞද්ධ ජන්ද පදනම අහිමි වන ආකාරයේ බරපතල ප්‍රකාශ මැතිවරණ සමයේ සිදුකළ මංගල සමරවීර බවත් ඔහු සිදු කළ එම ප්‍රකාශ නිවැරදි කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කිසිවිටකත් කටයුතු නොකිරීම පිළිබදව තමන් විමතියට පත් වු බවත් ඔවුන් පවසයි.

Political

Newly elected President Gotabaya Rajapaksa is to take oaths tomorrow in Anuradhapura, the Sri Lanka Podujana Peramuna (SLPP) said.

Political

Thirty-three of the 35 candidates who contested Saturday’s Presidential Election lost their deposits, having failed to get 5% of the valid votes cast.

Political

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුරාධපුර රුවන්වැලි සෑය අභියස පැවැත්විමට නියමිත දිවුරුම් දීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇත.

Political

Former defence secretary - Gotabaya Rajapaksa who was elected as the 7th executive president of Sri Lanka has pledged to uphold the public's faith placed on him.

Political

අද දින දහවල් ගෝල්ෆේස් හෝටලයේදී සුමන්තිරන්, සජිත්, හකීම් සහ රිෂාඩ් හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

Political

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමට හේතුව එක්සත් ජාතික පක්‍ෂයේ පූර්ණ සහාය හිමි නොවීමත් පක්‍ෂයේ ඇතැමුන් කකුලෙන් ඇදීමේ ප්‍රතිපත්තියක් ගෙන යාමත් බව සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ලංකා නිව්ස් වෙබ් වෙත අදහස් දක්වමින් පැවැසීය.

Political

Indian Prime Minister Narendra Modi congratulated Sri Lanka Podujana Peramuna (SLPP) presidential candidate Gotabaya Rajapaksa on his victory in the presidential election.

Political

While admitting that the National People’s Power (NPP) did not poll as expected, its presidential candidate Anura Kumara Dissanayake said his party would continue the struggle against corruption, misappropriation and nepotism while promoting democracy, rule of law and independence of the judiciary and the media in and out of Parliament.

Political

Former President and Opposition Leader Mahinda Rajapaksa’s birthday falls today. Coincidentally, in 2005 he was gifted with the country’s fifth executive presidency on his 60th birthday. The Former President is understood to be delighted that on this birthday too he has a wonderful birthday gift - his younger brother Gotabaya’s assumption of the seventh Presidency of his motherland.

Political

Former president and current opposition leader - Mahinda Rajapaksa has stated that a programme will be initiated, "to deliver justice to all those who have been subject to persecution and harassment by this government over the past five years.

Political

Executive Director of Buddhist Information Center Ven. Athulugalle Sri Jinananda Thera has lodged a complaint with the Police Headquarters against MP Mangala Samaraweera over a message posted in his twitter.

Political

While claiming that they were not satisfied with the number of votes they had received at the Presidential election, National Peoples’ Power (NPP) said they admitted the fact that they could not obtain votes as they expected.

Political

ජනාධිපතිවරණයෙන් ලද පරාජය තමන් පිළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම 7 වන ජනාධිපතිවරයා වශයෙන් ජනාධිපතිවරණයෙන් තේරීපත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාගේ සුභාෂිංශන පිරිනමන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ.

Political

The first priority of the Sri Lanka Podujana Peramuna will be to examine the 19th Amendment to the Constitution with a view towards making changes to it, the Leader of the Opposition Mahinda Rajapaksa said in a statement issued yesterday, Nov 17.

Political

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීම ආරම්භවීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු වීමත් සමග අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ පැවැත්විණි. එහිදී මතුව ඇති නව දේශපාලන තත්වය සම්බන්ධයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

Political

“මගේ රට වෙනුවෙන් වැළෙපෙමි. මගේ රටට ද්විරත්නයේ පිහිටයි බුදුන් හා ධර්මය ශ්‍රී ලංකාව සමග සිටිත්වා” යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පැවැසීය.