Thursday, February 19, 2026
Follow Us
උතුරු ආණ්ඩුකාර තනතුරට මුරලි බෑ කියයි

උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර භාර ගැනීම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහුගෙන් මේ පිළිබඳව විමසුවත් එය භාර ගැනීමට තමන් අකමැති බව මුරලි ප්‍රකාශ කළ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16දා) ජනපති කාර්යාලයේ පැවැති මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් අතර හමුවකදී පැවැසීය.

(Lanka Leads)