Wednesday, February 18, 2026
Follow Us
Political

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ බොහෝ දෙනාට රජයේ ඉහල තනතුරු හිමි වුවද ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ඇතුළු ඉදිරිපෙළ ක්‍රියාකාරිකයන් ගණනාවක් එවන් තනතුරු ලබා නොගැනීම පසුගිය සති කිහිපයේ දේශපාලන කරලියේ කතා බහට ලක් වූ සිදු වීමකි.

Political

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග දැනට සන්ධාන ගතවී ඇති සුළු පක්ෂ ගණනාවක් වෙන් වෙන්ම තරග කිරීමට තීරණය කර තිබේ.

Political

ගෝඨාභය රාජපක්ෂ තමාට වඩා ඉදිරියෙන් සිටින බවට ජනාධිපතිවරණ සටන ආරම්භයේ සිටම ආචාර්ය හර්ෂ ද සිල්වා ඔහුගේ ජනමත සමීක්ෂණ වාර්තා මගින් අනතුරු අඟවා සිටිබව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. එසේම අවසාන වාර්තාව ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්ෂ වැඩි ඡන්ද ගණනකින් ජයග්‍රහණය කරන බවද ඔහු අනාවරණය කළ බව විපක්ෂනයකවරයා කියා සිටියි.

Political

විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් වන ප්‍රශ්නය නිරාකරණය කර ගත් ආකාරයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ද සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා ගැනීම සඳහා හෙට (09) සිට යළි සාකච්ජා ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

Political

එක්සත් ජාතික පක්ෂයෙහි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කෙරෙහි සජිත් පාර්ශ්වයේ අවධානය යොමුව පවතින බව වාර්තා වේ.

Political

The SLPP will invite new Muslim representatives to join the party before the general elections and have assured of equal minority representation in the new cabinet if it wins the general elections next year, Cabinet Spokesperson, Ramesh Pathirana told the Daily Mirror yesterday.

Political

It is reported that some of the Cabinet Ministers of the government do not provide vehicles and office facilities to the State Ministers appointed to their ministries.

Political

මෙතෙක් නිලනිවාස හා නිලවාහන ආපසු භාර නොදුන් පසුගිය රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

Political

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් අටවන පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීධූරයක පුරප්පාඩුවක් දෙසැම්බර් 04 වනදා සිට ඇතිවි තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දන්වා තිබේ.

Political

අභාවප්‍රාප්ත රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගොඩකවෙළ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී අද (08) පස්වරුවේ සිදු කෙරෙනවා.

Political

President Gotabaya Rajapaksa told Party Leaders in the Government to go for a two-thirds majority at the forthcoming Parliamentary Polls scheduled for March/ April 2020.

Political

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන බවත්, එම කමිටුව හරහා මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් සොයා බලන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

Political

ඉදිරි මහ මැතිවරණයට පුටුව ලකුණින් තරඟ කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණට නව නිළධාරී මණ්ඩලයක් ළඟදීම පත් කරනු ඇතැයි වාර්තා වේ.

Political

President Gotabaya Rajapaksa told Party Leaders in the Government to go for a two-thirds majority at the forthcoming Parliamentary Polls scheduled for March/ April 2020.

Political

Sajith Premadasa who was named as the new Opposition Leader should be given the opportunity of discharging his duties including paving the way for him to function as a member of the Constitutional Council, former UNP general secretary Tissa Attanayake said yesterday.

Political

ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කළ යුතුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

Political

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් ඇතුළු ජනප්‍රිය චරිත රැසක් මීළඟ මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ. මේ බොහෝ දෙනා මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගයි.

Political

ඉදිරි මහමැතිවරණයට පොලොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් තරග කරන ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇතැයි තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා කොළඹදී අද (6) පැවැසීය.