Colombo Chief Magistrate Lanka Jayarathna today informed the attorneys who were representing former minister Rajitha Senaratne that the CID has to arrest the former minister since there is an arrest warrant.
තමාව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස සඳහන් කරමින් හිටපු අමාත්‍ය රජිත සේනාර්තන මහතාගේ නීතිඥයින් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මෝසම ඉදිරිපත් නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ෆෙඩරල් පාලන ක්‍රමයක් දිනාගැනීම සඳහා සහය වන්නැයි ඉල්ලා උතුරු පළාත් හිටපු මහ ඇමති සී වී විග්නේෂවරන්, බ්‍රිතාන්‍යය නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙත ලිපියක් යවා තිබේ.
ආන්දෝනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ රාති‍්‍රයේ ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. ඒ, ඔහු වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා නාරාහේන්පිට ලංකා හොස්පිටල්ස් පුද්ගලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුවයි.
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලැබී සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සැඟවී සිටිනා බව වාර්තා වේ.
හිටපු සෞඛ්‍ය,පෝෂණ දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබියදී ඊයේ (24) රාත්‍රියේ ඔහුව අත්අඩංගුවට නොගත්තේ පක්ෂ නායක හමුවේදී ගත් තීරණයක් නිසා යැයි වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාව නායකත්වයෙන් ඉවත් කිරීම අරමුණු කර ගනිමින් එක්ව ඇති බව එජාපයට පක්ෂ වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර තිබේ .
පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙ බිම් මට්ටමේ නායකයන් බහුතරයක් ‘‘මං පොර’’ සංකල්පයෙන් කටයුතු කිරීම නිසා ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකට ලැබිය යුතු ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වූ බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පසුගිය 23 දින පිලිමතලාවේදී ඉදිරි මැතිවරණය පිළිබඳව පැවති අභ්‍යන්තර සාකච්ඡාවකදී පැවසීය.
The United National Party (UNP) will not hesitate to form a new government by showing a majority in Parliament if the present regime continues its political victimisation, MP Wijepala Hettiarachchi said yesterday.
ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුව තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් බිහි කිරීමට සූදානමක් තිබේ නම්, ඔවුන් උතුරු සහ නැගෙනහිර ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකන්ගේ ණය කපා හරින බව පැවසූ ආණ්ඩුව මේ වනවිට එම ව්‍යවසායකයන් රැවටීමට ලක්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා. ණය කපා හරින බවට පොරොන්දු දෙමිනු ඔවුන්ගේ ඡන්දය ලබාගත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුවත් ණය කපා හරින බවට ප්‍රකාශ කළ නමුත් එය තවමත් ක්‍රියාවට නංවා නොමැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
The Attorney General (AG) yesterday directed the Criminal Investigation Department (CID) to arrest former Health Minister Dr. Rajitha Senaratne, for fabricating information in relation to white van abductions.
The United National Party (UNP) today teamed up with the Tamil National Alliance (TNA) to launch a joint struggle against what they called ‘witch-hunt of opposition MPs’.
Former Minister Patali Champika Ranawaka said yesterday that former Minister Rajitha Senaratne was not absconding but he would appear in court at the right time.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.
එළඹෙන මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟතාව පළ කර ඇතැයි වාර්තා වනවා.
Waruna Priyantha Liyanage currently the organizer of UNP Nivithagla electorate and former UPF candidate nominated as an MP for Ratnapura District will be swearing in as SLFP member at the next sitting of Parliament on January 3 2020.
An arrest warrant was today issued by Colombo Additional Magistrate Bandara Nelumdeniya to arrest former minister Rajitha Senaratne.
Page 446 of 553