Monday, September 28, 2026
Follow Us
මහින්දානන්ද සහ කෙහෙළිය ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත් කෙරේ

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල පත් කර තිබේ.

(Lanka Leads)