අධිකරණයේ ස්වාධීනත්වය ඇතැමුන් විනාශ කිරීමට උත්සහ කරත් එය ආරක්ෂා කිරීමට අධිකරණය කටයුතු කිරීම ගැන තමා ස්තූතිවන්ත වෙන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නොතීසි නිකුත් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුත නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව අද (23) විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙසේ හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු අගමැතිවරයාට නොතීසි නිකුත් කළේය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීමෙන් ජනතාවට සුබ සාධනයක් ඉටු නොවන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇප මත මුදාහැරීමත් සමග එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ප්‍රීතියට පත්වී සිටිනා බව වාර්තා වේ.
Colombo Additional Magistrate Priyantha Liyanage today issued an order preventing former minister Rajitha Senaratne from travelling abroad.
එළබෙන මහාමැතිවරනයේදි එක්සත් ජාතික පෙරමුනට ආසන 113 සිමාවට ලගා වීමට නොහැකි උවහොත් දෙමළ ජාතික සන්ධානය නැවත වරක් හවුල් ආන්ඩුවක් පිහිටුවීමට සහාය ලබාදිමට සුදානමි බව පා.ම එමි.ඒ සුමන්තිරන් පවසයි.
The Tamil National Alliance has denied claims that it has decided to support the United National Front (UNF) at the Parliamentary election.
පාස්කු ඉරිදා එල්ල වු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමැතිවරුන් වන රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කර සිටිනවා.
ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛව ගොඩනැෙඟන පෙරමුණ කුමක් වුවත් පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවට බහුතරයකගේ මතය වී ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
යම් යම් ප්‍රශ්න පැන නැඟී තිබුණත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාදෙන සහාය බිඳුවකින් හෝ අඩු නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.
MP Rajitha Senaratne today filed an anticipatory bail application for the third time in the Colombo Chief Magistrate’s Court seeking an order to prevent his arrest in connection with the ‘white van news conference’ held on November 10.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාව ජයග්‍රහණය කරවීමේ ගාමක බලවේගය ලෙස ක්‍රියාකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් සිටින බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත තීරණය කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා ඉක්මනින් නව අයවැයක් ඉදිරිපත් කරන ලෙස ජයග්‍රාහී පාර්ශ්වයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Legal action should be taken against the two main millers, who were key members of the rice mafia, Parliamentarian Sunil Handunnetti said at a media conference.
වත්මන් රජය විදෙස් බලවේග ඉදිරියේ දණ නොනමන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවසීය. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගියදා වැලිමඩදී පැවැති ජන හමුවකදීය.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් මැතිවරණයකට ඉදිරිපත් නොවන්නේ යැයි තමන් වෙත ද පැවසූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
Page 447 of 553