The transfer of former Minister Rajitha Senaratne from Lanka Hospitals to the Prisons Hospital was suspended yesterday.
ඉදිරි මහ මැතිවරණයේදී මුස්ලිම් බලය එකට ගොනු කිරීමේ අරමුණින් රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ රාවුෆ් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් පැවති සාකච්ඡා සාර්ථක බවයි වාර්තා වන්නේ.
හිටපු අමාත්‍යවරුන් 05 දෙනෙකු තවමත් ඇමති නිල නිවාස පරිහරණය කරන බවට තොරතුරු වාර්තා වනවා.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට විරුද්ධ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ සමග වුවද සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් යැයි එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
Steps have been taken to allocate a seat for Member of Parliament (MP) Kumara Welgama on the Opposition side following his request, Sergeant-at-Arms of Parliament Narendra Fernando said.
ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් අය කරන ඇප මුදල් වැඩි කිරීම අනිවාර්යෙන් සිදුවිය යුත්තක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එසේ නොවුනහොත් දැඩි අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි සභාපතිවරයා අවධාරණය කරන්නේ.
The 86-year old one time Opposition Leader, Rajavarothiam Sampanthan, a political veteran who first entered Parliament in 1977, will not contest the forthcoming general election which will be first time in recent years that the Illankai Tamil Arasu Katchi (ITAK) goes to the polls divided.
එළඹෙන මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව ඉදිරිපත් කරනු ලබන ජාතික ජනබලවේගයෙන් දිස්ත්‍රික් මට්ටමින් ජනතා විමුක්ති පෙරමණේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන හා හිටපු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
Parliamentarian Ranjan Ramanayake yesterday said he managed to pass the GCE Advanced Level examination and had qualified to study law.
It is reported that United National Party (UNP) Deputy Leader Sajith Premadasa is preparing to contest as the Prime Ministerial candidate from a new party.
Former Presidential candidate M.K Sivajilingam was questioned by the Terrorist Investigations Department (TID) today over a “genocide commemoration” event staged in the North in May.
කැබිනට් මණ්ඩලය 15 කට සීමා කරමින් වෙනසක් කරන බව පෙන්වූ ආණ්ඩුව තවත් පිරිසකට රාජ්‍ය ඇමති ධුර පිරිනමමින් සුපුරුදු පරිදි ජනතාව ඇන්දවීමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. කැබිනට් මණ්ඩලය 15 ට සීමා කරන බව පැවසීමෙන් තමාද සතුටු වූ බවත්, එය ඒ අයුරින්ම ක්‍රියාත්මක වූයේ නම් විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමට යන මුදල්වලින් ජනතාවට සහන දීමට අවස්ථාව තිබූ බවත් මන්ත්‍රීවරිය පෙන්වා දෙනවා.
MP Rajitha Senaratne who was under Police custody at the Lanka Hospitals has been transferred to the Prisons Hospital, Prison Department said.
සැමටම සාධාරණයක් වන පරිදි එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු සිදුකරන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් පවසනවා.
Former Minister Dr. Rajitha Senaratne was arrested by the CID at Lanka Hospitals a short while ago.
රක්‍ෂිත බන්ධනාගාර ගතව නාරාහේන්පිට පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තවදුරටත් එම රෝහලේ රඳවා සිටිය යුතුද? යන්න පිළිබද තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් අවශ්‍ය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බන්ධනාගාර නිලධාරීන් හතර දෙනෙකුගේ ආරක්‍ෂාව යටතේ තවදුරටත් නාරාහේන්පිට පෞද්ගලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් එළඹෙන 02 වනදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා පත් කර ගැනීමට නියමිතයි.
Page 445 of 553