අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටඋත්තරයක් ලබාගෙන තිබේ.
එක්සත් ජාතික පකෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස සමන් රත්නප්‍රිය මහතා පත් කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (27 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
භික්ෂූන් වහන්සේලාට මීළඟ මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදිය යුතු බවට තවත් භික්ෂූන් වහන්සේලා කණ්ඩායමකින් ලැබී ඇති ඉල්ලීම අනුව දැනට සෘජුවම දේශපාලනයට පිවිසී සිටින හිමිවරුන් ‘සඟ පෙරමුණ’ නමින් නව සංවිධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීම කෙරෙහි සාකච්ඡා ආරම්භ කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම් අතර නොපෙන්වන සීතල යුද්ධයක් ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
එජාප ආණ්ඩුවේ හෝ වත්මන් ආණ්ඩුවේ කිසිවකුගේ වංචා වසන් කළ යුතු නොමැති හෙයින් වංචාවලට සම්බන්ධ අය නව රජයේ සිටී නම් ඔවුන්ට එරෙහිව ද පරීක්ෂණ සිදුකරන්නැයි ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස තමන් ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉරිදා (26) දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කොළඹට කැදවීමට පියවර ගෙන ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයට තරග කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව පොදුජන පෙරමුණ පවසයි.
ජනතාවට එකක් කියමින් වෙනත් රහස් ගිවිසුම් හරහා තමන් රැකෙන, දෙබිඩි, ඩීල් දේශපාලනය එක්සත් ජාතික පක්ෂයට ඔරොත්තු නොදෙන බැවින් අලුතින් සිතමින් අලුත් ගමනක් ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරණයේදී රුපියල් ලක්ෂ 900ක් ණය වූ ආකාරය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දැනුම් දීමට තීරණය කර ඇත.
මහ බැංකු සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව වෝහාරික වාර්ථාවෙන් හෙළිවු බව එක්සත් ජාතික පක්ෂ මාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
ශ්‍රී ලංකාව සිංහල, බෞද්ධ රටක් නොවන බව පවසමින් බෞද්ධ ආගමට ගරහන එජාපයේ ඇතැමුන් වහාම පක්ෂයෙන් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තාවකාලිකව ඉවත්කර ගන්නා බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා පවසා ඇත.
Former Health Minister Rajitha Senaratne gave a statement to the Criminal Investigations Department (CID) today.
The political party leaders have decided to have a two-day debate on February 18 and 19 on the forensic audit report regarding the Central Bank bond scam.
The two factions of the United National Party (UNP) are reportedly in a tussle to get control of the party’s Working Committee, which is the main decision-making body.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය නව සාමාජිකයන් පත්කිරීම අද (27 වැනිදා) සිදු කෙරේ. එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල හිටපු සාමාජිකයන්ගේ ධුර කාලය 2019 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීම හේතුවෙන් මෙලෙස නව සාමාජිකයන් පත්කිරීම සිදු කෙරේ.
තම පාක්ෂිකයින් ඡන්ද පොළට නොඑනා බව දන්නා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් ඊට පිළියමක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ගැටුමක් ඇතැයි අසත්‍ය ප්‍රචාරණයක් ගෙන යමින් සිටින බවත් එවන් ක්‍රමවලින් මහින්ද - ගෝඨාභය දෙදෙනා බෙදා කිරීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එක්සත් ජාතික පෙරමුණෙහි සියලුම පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ සහ අපේක්ෂකයින්ගේ හමුවක් හෙට (26) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.
Page 433 of 554