Wednesday, April 22, 2026
Follow Us
Political

එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම පසුගිය ජනාධිපතිවරණය වනවිට බරපතල ලෙස කඩා වැටී තිබෙන බැවින් නැවත සිංහල බෞද්ධ ජනතාව පක්ෂයට සමීප කර ගැනීම සඳහ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන් මහ මැතිවරණයේදී ජාතික මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමේ, සිංහල බෞද්ධ නායකයන් ලෙස සැලකෙන පුද්ගලයන් පිරිසක් එජාප ලැයිස්තුවට ඇතුළත් කිරීමට නියමිතය.

Political

රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබේ. ඒ අනුව ඔහු සිටින සිරකුටියේ දොරටු වසා දමා ඒ දෙසට කිසිවෙකුටත් ඇතුළු විය නොහැකි ලෙස තහනම් කලාපයක් බවට පත් කර තිබෙනවා.

Political

The United National (UNP) Party yesterday renewed calls for the Government to halt plans to repeal the 19th Amendment, citing the need of the constitutional provision to maintain a balance of power between the different arms of Government.

Political

පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මහලේකම්වරයා වෙත භාරදුන් දුරකථන සංවාද පහළොස් දහසක් සහිත හඬපට පහ නිසි පරිදි ක‍්‍රියාත්මක නොවන බව පවසා රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා විසින් යළි රැගෙන ගොස් ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) ප‍්‍රකාශ කළේය.

Political

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානය එක්සත් ජාතික පෙරමුණෙන් වෙන්ව තනිව තරග කිරීමට සූදානම් බව එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

Political

UNP National List MP Jayampathy Wickramaratne has resigned from the MP’s post, deputy Speaker Ananda Kumarasiri announced in Parliament today.

Political

Opposition leader Sajith Premadasa has once again been given the deputy leader’s post in the United National Party (UNP) by party leader Ranil Wickremesinghe.

Political

Deputy Speaker Ananda Kumarasiri today informed Parliament that MP Ranjan Ramanayake had not submitted any CDs containing voice clips as reported in some media.

Political

UNP leadership crisis is likely to settle today Wednesday 22 following the assurance given by party leader Ranil Wickreamsinghe that he will convey his decision on this matter soon, several UNP stalwarts opined.

Political

The United National Party (UNP) will conclude appointing members to the Working Committee by Monday, Senior MP Lakshman Kiriella said yesterday.

Political

තමන්ට වයස 80ත් පසුකර ඇති නිසා මාදිවෙල මන්ත්‍රී නිවාසවල පඩිපෙළ නැගීමට නොහැකි බව හිටපු විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතාඊයේ (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Political

මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග සන්ධානගත වන්නේ නම් තමා වෙනම මැතිවරණයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. කුමන මතගැටුම් තිබුණද තමන් ශ්‍රීලනිපය අත්හැරීමට සූදානම් නොමැති බවත්, එහෙත් කිසිසේත්ම පොාහොට්ටුවට සම්බන්ධ වීමට බලාපොරොත්තුවක් නොමැති බවත් මන්ත්‍රීවරයා පවසනවා.

Political

Clarifying the position with regard to the tabling of CDs containing phone conversations of MP Ranjan Ramanayake , UNP MP Harsha De Silva today said the former had to take the clips back after tabling it following legal advice.

Political

ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පුඩු වූ මන්ත්‍රීධූරය සඳහා වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයකු වන සමන් රත්නප්‍රිය මහතා නම් කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට මේ වන විට පොහොට්ටුවට එක්ව සිටින්නන් තමන් ශ්‍රීලනිපයේ නැති බව ප්‍රකාශ කළද අවසානයේ ඔවුනට ඡන්දය ජයග්‍රහණය කිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ කර උඩින් යැයි එම පක්ෂ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවැසීය.

Political

ඉඩම් වංචාක් සම්බන්ධයෙන් රිෆ්ඛාන් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Political

UNP lawmaker Ranjan Ramanayake yesterday told Parliament he wished to receive bail for two days, enabling him to table all the evidence in his possession in order to expose the corrupt.

Political

ඉදිරි මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තරග කරන ලාංඡනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, කර්මාන්ත රාජ්ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය.