Wednesday, April 22, 2026
Follow Us
අගමැති ආරක්ෂක කොට්ඨාසයේ SP, ASP ඇතුළු පොලීසියේ 14කට මාරුවීම්

අගමැති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරී එස්. විජේසිංහ මහතා, එහි සහකාර පොලිස් අධිකාරී ඩබ්. සේනානායක මහතා ඇතුළුව පොලීසියේ 14කට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

මෙසේ ස්ථානමාරුවීම් ලද පොලිස් නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුද වෙයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් ලබාදී තිබේ.