The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said the Election Commission (EC) should have adapted to challenges posed by COVID-19 and continued its operations to prepare to hold the General Election as soon as patient numbers were brought under control. Speaking to media at the SLPP Head Office, former Parliamentarian D.V Chanaka said in their view the commission has shown a lack of preparedness to hold the election amidst COVID-19 mitigation measures, insisting that was the responsibility of the commission.
ආරුමුගම් තොණ්ඩමාන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුවට ඔහුගේ පුත්‍රයා වන ජීවන් තොණ්ඩමාන්ගේ නම ඇතුළු කිරීමට තීරණය වී ඇත.
Music producer and singer Iraj Weeraratne has sent a letter of demand to former United National Party (UNP) Parliamentarian Harin Fernando accusing him of defamation.
A meeting of the Working Committee of the United National Party (UNP) will be convened at party headquarters “Sirikotha” this morning, where the suspensions issued to members who obtained nominations from other parties will be discussed, Legal Secretary of the Party Nissanka Nanayakkara PC told the Daily FT.
The Election Commission yesterday published the list of 7452 candidates whose nominations have been accepted to contest the upcoming Parliamentary Election, from political parties as well as independent groups.
පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කරයි.
The Election Commission (EC) yesterday released the names of nominees to be appointed to Parliament as National List MPs.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අප කීර්තියට පත් කර, ඔහුට නඩු දැමීම සඳහා පැවැති රජයේ ඇමැතිවරුන් පිරිසක් කරන ලද කුමන්ත්‍රණයක් පිළිබඳව ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඊයේ (26 වැනිදා) විශේෂ හෙළිදරව්වක් කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ අපරාධ කොට්ඨාශය - CCD - වෙත පැමිණ තිබෙනවා. ඒ විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
එක්සත් ජාතික පක්ෂ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් පක්ෂයක නාමයෝජනා අත්සන් කළ පක්ෂ සාමාජිකයින්ගෙන් නිදහසට කරුණු විමසීම සඳහා එජාප මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ලිපියක් යොමු කර තිබේ.
Colombo Mayor Rosy Senanayake praised the President and the government on the efforts taken in controlling the Coronavirus and opening the country.
කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් මහජන කැළඹීමක් ඇති කරන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න අද (28) ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වීමත් සමඟම පොදුජන සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුව යම් ගැටලුකාරී තත්වයකට පත්ව තිබෙනවා.
Prime Minister Mahinda Rajapaksa yesterday expressed condolences on the demise of former Minister and Ceylon Workers Congress leader Arumugam Thondaman. In a tweet, the Premier said: “Just a few hours ago we sat together reminiscing memories we shared! I am shocked and saddened to hear of the untimely passing of my dear friend and colleague, Hon. Arumugan Thondaman. My deepest condolences go out to his family. You will be missed dear friend.”
තමන් තවමත් එක්සත් ජාතික පාක්ෂිකයෙකු බව සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත‍්‍රික්කයට නාමයෝජනා භාර දී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ (27) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනේ දී කළ විමසීමකදීයි.
The final rites of late Ceylon Workers Congress (CWC) leader Arumugam Thondaman will be conducted in Norwood on 31st May, the CWC announced today.
Leader of the Ceylon Worker's Congress (CWC) Arumugam Thondaman (56) passed away last night after succumbing to injuries from a fall at his residence.
Page 394 of 554