Monday, June 22, 2026
Follow Us
Political

JVP leader Anura Kumara Dissanayake said yesterday that around 1.1 million Sri Lankans could become unemployed as a result of the downturn in the economy due to the COVID-19 pandemic, and accused the Government of not doing enough to ease the economic burden on the public.

Political

නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මැතිවරණයක් පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීම සඳහා පෙරහුරු ඡන්දයක් පැවැත්වීමට තීරණය කර තිබිණි. මෙම සතිය තුළ එම පෙරහුරු ඡන්දය පැවැත්වීමටයි සෞඛ්‍ය අංශ සහ මැතිවරණ කොමිසම බලාපොරොත්තුවෙන් සිටියේ.

Political

කෝවිඞ්-19 වසංගත රෝග තත්ත්වයත් සමග අනාගතයේ මතුවිය හැකි ආර්ථික හා අනෙකුත් අභියෝග ජය ගැනීමට සෑම ක්ෂේත්‍රයක්ම පැවති ක්‍රමයට වඩා වෙනස් මුහුණුවරකින් ක්‍රියාත්මක විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

Political

Former JVP MP Sunil Hadunnetti today questioned the government on its policy on Sri Lankan expatriates stranded in countries such as Kuwait, Maldives, Dubai and Qatar because of the COVID-19 outbreak and asked whether funds have been allocated to our embassies overseas to provide welfare facilities to the stranded Sri Lankans.

Political

Former Parliamentarian and Sri Lanka Podujana Peramuna (SLPP) senior member Shehan Semasinghe today challenged former Minister of Finance Mangala Samaraweera for a debate on the key indicators in the report of the Central Bank of Sri Lanka (CBSL).

Political

Sri Lanka Muslim Congress (SLMC) leader Rauff Hakeem, has called for inter-community peace as Muslims in Sri Lanka celebrate Eid-ul-Fitr today (Sunday).

Political

කුවේට් ඇතුළු මැදපෙරදිග රටවල සහ වෙනත් රටවල අතරමංව සිටින අපේ රටේ ජනතාව ගැන නොමැති කැක්කුමක් ආණ්ඩුවට සීෂෙල්ස් ජනතාව ගැන පහළ වුණේ කෙසේදැයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි.

Political

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය දෙපිල බෙදීම නිසා ඡන්දය තියන්න එපායැයි කීවාට එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රශ්නයක් නොවන බවත් කවරාකාරයෙන් හෝ මැතිවරණය පවත්වා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා පොහොට්ටුව මෙය හොඳ අවස්ථාවක් කරගත යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය අවධාරණය කරයි.

Political

මැතිවරණ කොමිසම වර්තමානයේදී කටයුතු කරන ආකාරය අනුව එම කොමිසම ස්වාධීන ද යන්න පිළිබඳව සැක මතුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

Political

Calling for clarity on how Sri Lanka will finance its debt commitments, United National Party (UNP) leader Ranil Wickremesinghe yesterday urged the Government to present their action plan for economic recovery, warning that public finance was in a dire state.Former Prime Minister Wickremesinghe, in a statement to the media, called upon the Government to refrain from allowing the upcoming debt servicing to impact the lifestyle of the people of Sri Lanka.

Political

සංචරණය සීමා කරමින් සහ රැස්වීම් තහනම් කරමින් සමාජය තුළ නොයෙකුත් නීති පනවා තිබියදී මැතිවරණයක් පැවැත්විය හැකියැයි හමුදා ලේකම්වරයකු සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර ඇති බවත් මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයත් හෑල්ලුවට ලක්කරන සිදුවීමක් බවත් සමගි ජන බලවේගයේ මහමැතිවරණ අපේක්ෂක මනූෂ නානායක්කාර මහතා පවසයි.

Political

The United National Party (UNP), which is currently divided into two fractions,is reportedly willing to contest as one group in the event of a Supreme Court ruling that the recently announced general election is unconstitutional.

Political

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් රෝගීන් බවට පත්කර මැතිවරණය නොපැවැත්වීමේ උත්සාහයක මැතිවරණ කොමිසමේ සාමාජීක මහාචාර්ය රත්නජීවන් හූල් මහතා නිරතවන්නේ දැයි සැකයක් මතුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Political

කොරෝනා වෛරස රෝගය පාලනයත් සමග රට යළි විවෘත වන විට මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම ද උදාවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

Political

පාර්ලිමේන්තුව රැස් නොකර ක්‍රම ක්‍රමයෙන් යුධ හමුදා පාලනයකට රට ගෙන යාමේ උත්සාහයක ජනාධිපතිවරයා නියැළී සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

Political

සමගි ජනබලවේගයෙන් මෙවර මහමැතිවරණයට නාමයෝජනා භාර දී ඇති එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 12 දෙනෙකු යළි රනිල් පාර්ශ්වය සමග එක්වීමට සාකච්ඡා සිදු කර ඇති බව වාර්තා වනවා.

Political

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල යෝජනා හා අදහස් ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) this week expressed its displeasure over the Elections Commission (EC) requesting an evaluation of the Rs. 5,000 allowance for next month, contending that if it did not need to be given as the country is returning to normal then it was possible to hold Parliamentary Elections.